නව සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ, ලබන 2022 වසරේ මාර්තු මාසයේ සිට, දේශසීමා විවෘත කිරීමටත් විදේශිකයන් ගෙන්වා ගැනීමටත් බලාපොරොත්තු වන බව නවසීලන්ත රජය පවසයි.
'කොවිඩ් 19' වසංගතය ආරම්භයේ දී එය මනා ලෙස පාලනය කරගත් නවසීලන්තය, මේ වනවිට 'කොවිඩ් 19' රැල්ලක් ආරම්භ වී ඇත. දේශසීමා වසා දැමීම කර ඇත්තේ මේ නිසාය. මේ වනවිට නවසීලන්තයේ පැතිර යන්නේ 'ඩෙල්ටා' විකෘතියයි.
'ඩෙල්ටා' ව්‍යාප්තිය පාලනයට නවසීලන්ත සෞඛ්‍ය බලධාරීන් දැඩි ක්‍රියාමාර්ග මේ වනවිට අනුගමනය කර තිබේ. මාර්තු 1 වැනිදා සිට පූර්ණ එන්නත්කරණයට ලක්වුණු විදෙස් සංචාරකයන්ට, 'කොවිඩ් 19' පරීක්ෂණ ප්‍රතිඵල පෙන්වා නවසීලන්තයට ඇතුළු වීමට අවසර ලැබෙන බව මාධ්‍ය හමුවේ නිවේදනය කළේ 'කොවිඩ් 19' වසංගතය කළමනාකරණය සඳහා පත් කළ අමාත්‍ය ක්‍රිස් හිප්කින්ස් ය.
(ඒ.එෆ්.පී.)
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
2022 මාර්තුවෙන් පසු රට අරිනවා