
ඇමෙරිකාවේ ඔහියෝ ප්‍රාන්තයේ තරුණයකු මී මැසි ප්‍රහාරයකට ලක්වී රෝහල්ගත කෙරුණි.
ඔහුට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඔස්ටින් බෙලාමී නමැති එම 20 හැවිරිදි තරුණයාගේ සිරුරේ මී මැසි දෂ්ටන 20,000 ක් තිබුණු බවය.
මෙම තරුණයා ඔහුගේ මිතුරකුගේ ගෙවත්තක පිරිසුදු කිරීමේ නියැළෙමින් සිටිද්දී මෙම මී මැසි ප්‍රහාරයට ලක්විය. තරුණයා අසාධ්‍ය තත්ත්වයෙන් රෝහලට රැගෙන ආ අවස්ථාවේදී වෙන්ටිලේටර් ස්වසන යන්ත්‍රයකට ද සම්බන්ධ කෙරුණි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd