
චීනයේ 19 හැවිරිදි ගැටවරයකු ඇල්ෂයිමර් රෝගයෙන් පෙළෙන බව විදෙස් මාධ්‍ය පවසයි.
19 හැවිරිදි තැනැත්තකුට ඇල්ෂයිමර් රෝගය ආසාදනය වූ බව වාර්තා වන පළමු අවස්ථාව මෙය යැයි පැවැසෙයි.
ඇල්ෂයිමර් යනු මතකය අඩු කරන මොළයට බලපෑම් කර, මොළයේ ක්‍රියාකාරීත්වය අඩපණ කරන රෝගී තත්ත්වයකි.
මෙම රෝගයට ලක් වන්නේ අවුරුදු 60 ට වැඩි වැඩිහිටියන්ය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd