පුවටෝ රිකෝ රාජ්‍යයේ ස්ටැපනි ඩෙල් වැලී 2016 ලෝක රූ රැජිණ ලෙස කිරුළු පැළඳුවාය. ඇමරිකා එක්සත් ජනපදයේ පැවැති 66 වැනි ලෝක රූ රැජිණ තරගාවලියේ දෙවැනි තැනට පත්වූයේ ඩොමිනික් රාජ්‍යයේ යරිට්සා මිගුලිනායි. තෙවැනි ස්ථානය ඉන්දුනීසියාවේ නටාෂා මැනුවෙලාට හිමිවිය.
කිරුළ හිමි කරගත් ස්ටැපනි 19වැනි වියේ පසුවන ශිෂ්‍යාවකි. නීතිය හා සන්නිවේදනය පිළිබඳ උපාධියක් හදාරන ඇය ස්පාඤ්ඤ, ඉංග්‍රීසි හා ප්‍රංශ භාෂා පිළිබඳ හසල දැනුමක් ඇත්තියකි.
ලෝක රූ රැජිණ තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් වූ අම්රිතා ද සිල්වාට අවසන් වටවලට පැමිණීමට හැකියාවක් නොලැබිණි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීට වඩා ලස්සන ගෑනු ළමයි අපේ කැම්පස් එකේම ඉන්නවා පන්සීයක් විතර (ම)
හොඳයි. සතුටුයි (නි)