IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


ළදරු කෑමේ පිළිකා මාරයා

ළමයින් වෙනුවෙන් ලබාදීමට ධාන්‍යවලින් සෑදූ බව කියමින් වෙළෙඳ පොළේ ඇති විවිධ ක්ෂණික ආහාර වර්ග (සීරියල්) හා බැදපු අලපෙති වැනි අාහාර (චිප්ස් හා ක්‍රිප්ස්) හේතුවෙන් පිළිකා සැදීමේ ප්‍රවණතාව සීඝ්‍ර ලෙස ඉහළ යන බව බ්‍රිතාන්‍යයේ පර්යේෂකයන් පිරිසක් සොයාගෙන ඇත. ඔවුන් පවසන්නේ මේ ආහාරවල අඩංගු රසායනිකයක් පිළිකා සමග සෘජුව සම්බන්ධතාවක් දක්වන බවයි.

මෙවැනි ජනප්‍රිය ආහාරවල ඇක්‍රිලමයිඩ් සංයුතිය අපේක්ෂිත මට්ටමට වඩා ඉහළ අගයක් ගන්නා බව බ්‍රිතාන්‍යෙය් ආහාර ප්‍රමිති ඒජන්සිය පවසා ඇත.එම සංයෝගය කඩදාසි කර්මාන්තයට හා ජල කාන්දු වළක්වන ක්‍රම සඳහා ද යොදාගන්න බව පර්යේෂකයෝ කියති.  මෙවැනි ආහාර ඉහළ උෂ්ණත්වයකට රත් කරන විට ඇසට ප්‍රිය දුඹුරු පැහැයට හැරෙයි. එමෙන්ම කරස් ගා හැපෙන ගතියක් ද මේවාට ලැබෙයි. එහි ප්‍රතිඵලය ඇක්‍රිලමයඩ් නිර්මාණය වීමයි. මේ තත්ත්වයට පත්වූ ආහාර මගින් සතුන්ගේ පිළිකා ඇතිවන බව පරීක්ෂණ මගින් තහවුරු කැරගෙන ඇත. සිරුරේ ජාන විකෘතිය හා ගෙඩි ඇතිවීම් සිදුවන බව මේ වෛද්‍යවරු නිරීක්ෂණය කැර ඇත.

 



අදහස් (0)

ළදරු කෑමේ පිළිකා මාරයා

සමන්ති Saturday, 06 September 2014 11:33 PM

හැබැයි මොනවා කීවත් වෙළඳ පොලේ අලෙවියට තියෙනවා (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 272 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 405 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 388 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site