IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ජනපති පුටින් ‘ජී8’ සමුළුවේදී බටහිර නායකයන්ට දෙහි කපයි

සිරියා රජය පෙරැළීමට සටන් කරන එරට කැරැලිකරුවන්ට සහාය දැක්වීම සම්බන්ධයෙන් රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පෙරේදා (18) ඇමෙරිකාවටත්, බි‍්‍රතාන්‍යයටත්, ප‍්‍රංශයටත් දොස් පැවැරීය.
රුසියා ජනාධිපතිවරයා එසේ දොස් කීවේ, උතුරු අයර්ලන්තයේ එනිස්කිලන් නුවර පැවැත්වුණු ‘ජී8’ සමුළුවේදීය. සමුළුවේ ප‍්‍රධාන මාතෘකාවක් වූයේ සිරියානු අර්බුදයයි.
ඇමෙරිකාව උත්සහ ගන්නේ සිරියානු රජයට එරෙහිව හමුදා ප‍්‍රහාරයක් එල්ල කිරීමටය. ප‍්‍රංශයත්, බි‍්‍රතාන්‍යයත් සහාය දෙන්නේ ද සිරියානු කැරැලිකරුවන්ටය.
සිරියා කැරැලිකරුවන්ට ආයුධ ලබා දීමට එරෙහිව පනවා තිබූ තහනම ද ඉවත් කිරීමට යුරෝපා සංගමය ඒකමතිකව තීරණය කර ඇත. සිරියානු අර්බුදයේ දී ලෝකය බල කඳවුරු දෙකකට බෙදී සිටින අතර රුසියාවත් චීනයත් සහාය පළ කරන්නේ සිරියානු ජනපතිටය.



අදහස් (0)

ජනපති පුටින් ‘ජී8’ සමුළුවේදී බටහිර නායකයන්ට දෙහි කපයි

මහින්ද Thursday, 20 June 2013 09:52 PM

චීන්නුද? මේකට්ටිය හම්බන්තොට වරයා හදන්න ඇවිල්ල මතකනේ අපේ රටෙන් කියල ගත්තේ බල්ලෝයි ගැරඩියි විතරයි අපේ රටේ එකෙකුට රස්සාවක් වත් දුන්නද? අපි මේවා තේරුම් ගන්න ඕන සිරියාව ගැන ඇමරිකාව දරන මතයට අපි ගරුකරනවා (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 102 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 365 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site