IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


සිරියාවේ ඩමැස්කස් අගනුවර බෝම්බයක් පිපිරී 10 ක් මරුට

සිරියාවේ ඩමැස්කස් අගනුවර රුකෙන් රඩින් පළාතේ පාසලක් ඉදිරිපිට ඊයේ (19) උදෑසන අධි බලැති බෝම්බයක් පුපුරා ගියේය. බෝම්බ පිපිරුමෙන් 10 දෙනකු ජීවිතක්ෂයට පත්වූ අතර 25 දෙනෙක් තුවාල ලැබූහ.
තුවාල ලැබූවන්ගෙන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතළ බවත් මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි. 
බෝම්බ පිපිරුමෙන් පසු, එම ස්ථානය සෝදිසි කළ බෝම්බ නිෂ්කී‍්‍රය නිලධාරීන්ට පුපුරා නොගිය තවත් බෝම්බයක් සොයා ගැනීමට ද හැකි වී ඇත. බෝම්බ අටවා තිබුණේ මෝටර් රථ දෙකකය.



අදහස් (0)

සිරියාවේ ඩමැස්කස් අගනුවර බෝම්බයක් පිපිරී 10 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site