IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඇමෙරිකාවේ සමඟ ඇති සබඳතා යථාතත්වයට පත්කිරිමට රුසියාව සුදානම්ලු


මොස්කව්හිදීය (රොයිටර්)
 
 
අවුල්ජාලයක් බවට පත්ව තිබෙන ඇමෙරිකාව සමඟ තිබෙන සබඳතා යථා තත්ත්වයට පත් කිරීමට රුසියාව සූදානම් බව එරට විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රොව් පැවැසීය. 
 
රුසියාව සමඟ සාමාන්‍ය සංවාදයක් පැවැත්වීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට තිබෙන කැමැත්ත සළකා බලමින් ඒ ගැන අවධානය යොමු කරන බව ද රුසියානු විදේශ අමාත්‍යවරයා කීවේය. 
 
කෙසේ නමුත් ඇමෙරිකා එක්සත් ජනපදය තුළ රුසියානු විරෝධී සිතුවිල්ල එම සාකච්ඡාවලට බාධාවක් යැයි ද රුසියානු විදේශ අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
 
“දෙරට ඇති අවුල්ජාලය විසඳන්න අපේ පැත්තෙන් විය යුතු දේවල් කරන්න අපි සූදානම්” ජර්මනියේ ඩී.පී.ඒ පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් රුසියානු විදේශ අමාත්‍යවරයා කීය. 
 
ඇමෙරිකා එක්සත් ජනපදයේ ක්‍රියාකාරකම් නිසා දෙරට අතර අර්බුදය උග්‍ර අතට හැරෙන බව ද හෙතෙම පැවැසීය. 
 
055



අදහස් (0)

ඇමෙරිකාවේ සමඟ ඇති සබඳතා යථාතත්වයට පත්කිරිමට රුසියාව සුදානම්ලු

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31141 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13275 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10954 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 53 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 887 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 268 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site