ගිනියාවේ අගනුවරවන කොනාකිහි මුහුදු වෙරළේ පැවති ප්‍රසංගයක දී කළබලයට පත්වූ පිරිසක් දිවයාමෙන් පෑගීමට හා තෙරපීමට ලක්ව 33 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මියගිය පිරිසෙන් 11 දෙනකු ළමුන් වන අතර 13 දෙනකු කාන්තාවෝය. තවත් සිය ගණනක් මෙහිදී තුවාල ලබූහ. ඉස්ලාම් භක්තිකයන්ගේ රාමසාන් ශුද්ධ මාසය සැමරීම වෙනුවෙන් මේ ප්‍රසංගය පවත්වා ඇත.
සිදුවූ අනතුර හේතුවෙන් එරට ජනාධිපති කාර්යාලය ජාතික ශෝක සතියක් ද ප්‍රකාශ කැර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ගිනියාවේ රැප් කණ්ඩායමක් විසින් පැවැත්වූ ශෝකාන්ත නාට්‍යයකට බියවී මේ පිරිස දිවගොස් ඇති බවයි.
 2025 ඔක්තෝබර් මස 08										
										
										 1720										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1720										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1429										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1429										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 512										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 512										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
නාට්‍යයකට බිය වී 33ක් මැරෙති
අලා Friday, 01 August 2014 09:23 AM
මෙන්න මගේ දුක (නදී)
ගාමිණී - සිරි Thursday, 31 July 2014 03:39 PM
අප්‍රිකාවේ බටහිර අත්ලාන්තික් සාගරයට මුහුණලා රට ඇතුලට දිවෙන ගිනියාවේ ජනගහනයෙන් 85% ක් ම මුස්ලිම් භක්තිකයින්.රටේ අග මැති මොහමඩ් සේඩ්.සංගීත ,හෝ නාට්‍යමය වේවා සංදර්ශනයකදී ,යුද්ධයක් නොමැතිව 33 ක් මියයන්ට තරම් රාමසන් උත්සවයට මොනතරම් ජන ගංගාවක් ගලාද කියලා හිතන්නත් අමාරුයි. (අ)
සජාන් Friday, 01 August 2014 10:37 AM
මොලේ තරම (නදී)
දිලා Friday, 01 August 2014 11:16 AM
ඕක සාමාන්‍යයි. පව්කාරයෝනේ (නදී)
මිනිපෙ Thursday, 31 July 2014 08:18 PM
අපේ අය නම් තෙරපිලා මැරෙන්නේ නැහැ. බස් වල ගමන පුරුදු නිසා. (නදී)
මහේෂ් Saturday, 02 August 2014 09:48 AM
ඇති ඔයින් ගියා (දී)
කුමා Friday, 01 August 2014 03:46 PM
මෝඩ වැඩක් (නදී)
මහේෂාන් කරැණාරත්න Friday, 01 August 2014 07:05 PM
මගේ අම්මෝ මෙහෙමත් දේවල් (නදී)
ඩී.උපුල් Friday, 01 August 2014 05:52 AM
මෙයාලගේ මොළේ තමයි මොළේ. (නි)
කුමාර Saturday, 02 August 2014 03:23 PM
අම්මෝ නාට්‍ය බලන්නත් බය හිතෙනවානේ (දී)
වල්පොළ Friday, 01 August 2014 08:52 AM
දේව කැමත්තට වෙන්න ඇති (නදී)
වල්පොළ Friday, 01 August 2014 08:52 AM
දෙවියන්ගේ කැමැත්ත වෙන්න ඇති (නදී)