IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


ස්ටොක්හෝම්හි වීදියකට ට්‍රක් රියක් කඩාවැදී දෙදෙනෙක් මියයති

(සීඑන්එන් ඇසුරෙනි-042)

ස්වීඩන් ස්ටෝක්හෝම් හී කාර්ය බහුල වීදියකට ට්‍රක් රථයක් කඩා වැදී ඇති අතර ඉන් දෙදෙනකු මිය ගොස් ඇත.විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

පාර්ලිමේන්තු හා ස්ටොක්හෝම් උමං මාර්ග මේ වන විට වසා දමා ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවසීය.

“මේ වන විට ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් යොදවා තිබෙනවා.තුවාල වූ ගණන හා මිය ගිය ගණන ගැන මෙතෙක් හරි තොරතුරක් නැහැ“ ඔහු කීවේය.

එරට අගමැති ස්ටෙෆන් ලොප්වන් මහතා මේ ගැන දැනුවත් වීමෙන් අනතුරුව එම නගරයට පැමිණෙමින් සිටින බව අගමැති කාර්යාල ප්‍රකාශකයෙක් ප්‍රකාශ කළේය.

ප්‍රහාරය පිටුපස සිටිනේන කවුදැයි සෙවීමට එරට බුද්ධි අංශ මේ වන විට පරීක්ෂණ අරඹා ඇත.



අදහස් (2)

ස්ටොක්හෝම්හි වීදියකට ට්‍රක් රියක් කඩාවැදී දෙදෙනෙක් මියයති

don Saturday, 08 April 2017 08:17 AM

ලංකාවේ උතුරේ අරගලවලට මැදිහත්වු සියලුම රටවලට අද එ් ඉරනම අත්වි අැත. බෙදුම් වාදින්ට උදවු කරපු සෑම රටකටම බලපැම් ලැබේ..... නයිමල්ලේ දාගෙන කනවෝ කනවෝ කියා අඬනවාලු දැන්.

:       22       164

bamunu Wednesday, 12 April 2017 05:53 AM

අපේ රටට ඕකත් දෙයක්ද ත්‍රීවීලර් එකක් ටිපර එකකට කඩාවැදී තුන් දෙනෙක් මැරුනේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 60 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 159 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1013 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site