
ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අතරේ දුරකතන කතාබහක් පැවැත්විණි.
බයිඩන් ඇමෙරිකන් ජනාධිපති ධුරයෙන් ඉවත් වීමට සූදානමින් සිටී. ඔහු උත්සාහ ගන්නේ ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් ඊට පෙර මුදා ගැනීමට මැදිහත් වීමටය.
ගාසා අර්බුදයේ දී, ඇමෙරිකන් ජනාධිපති බයිඩන්, ඊශ්‍රායලයට දැක්වූ සහාය අගය කරන බව නෙදන්යාහු බයිඩන්ට පවසා ඇත.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.