
ගාසා තීරයේ දරුණු ආහාර අර්බුදයක් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි.
ඊශ්‍රායල ප්‍රහාරවලින් බැටකන පලස්තීන වැසියන්ට ප්‍රමාණවත් ආහාර සැපයීමට බාධාවක් වීම ඊට හේතුව බව බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කර ඇත.
ගාසා තීරයේ අසරණ වුණු පලස්තීනුවන්ට ආහාර සැපැයීමේ කටයුතුවලට මැදිහත් වී ක්‍රියා කරන්නේ ‘වර්ල්ඩ් සෙන්ට්‍රල් කිචං’ නමැති පුණ්‍ය ආයතනයයි. ඊශ්‍රායල ප්‍රහාරවලින් මෙම පුණ්‍ය ආයතනයේ සේවකයන් කීප දෙනකු ද මේ වනවිට මියගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd