ලෙබනනයේ බීරූට් අගනුවරට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයකු වන ඊබ්‍රහීම් අකිල් මියගියේය. මේ බව ලෙබනන් හිස්බුල්ලා සංවිධානය ද තහවුරු කර ඇත.
ඊබ්‍රහීම් අකිල් ට අමතරව තවත් හිස්බුල්ලා සංවිධානයේ ඉහළ පෙළේ නිලධාරීන් කීප දෙනකු ද මෙම ඊශ්‍රායල ප්‍රහාරයෙන් මියගොස් ඇතැයි ද පැවැසෙයි.
ගුවන් ප්‍රහාරය එල්ල වූයේ දහියේ පළාතේ ස්ථානයකටය. ප්‍රහාරයෙන් මියගිය පිරිස 14 ක් බව පැවැසෙයි. තවත් බොහෝ දෙනෙක් තුවාල ලැබූහ. ප්‍රහාරයෙන් විනාශ වුණු නිවාස සහ ගොඩනැගිලි සුන්බුන් අතරේ තවත් කීප දෙනෙකු සිරවී සිටින බව ද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
(බීබීසී)
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ඊශ්‍රායල ප්‍රහාරයෙන් හිස්බුල්ලා ලොක්කෙක් මරුට
ත්‍රස්තයාට විරුද්ද වන්න Saturday, 21 September 2024 07:42 AM
සුබපැතුම්! ඔය ජාතිය ලෝකෙටම පිලිලයක්.
කොන්ඩ විජේSaturday, 21 September 2024 10:36 AM
හැමෝම නෙවෙයි. ඕන ජාතියක ත්‍රස්තවාදීන් පිලිල. නමුත් ප්‍රතිශතයක් විදිහට ගත්තොත් වැඩි ඈති.