ට්රම්ප්ගේ රත්තරන් වීසා කාඩ්පත එළිදකී
ට්රම්ප්ගේ යෝජනාවකට අනුව, මෙම රත්තරන් වීසා කාඩ්පත හඳුන්වාදීම සිදුවන්නේ, අවම වශයෙන් ඇමෙරිකන් ඩොලර් මිලියනයක් ලෙවීමට හැකි විදෙස් ධනවතුන්ට, කඩිනමින් ඇමෙරිකාවේ පදිංචිය ලබා ගැනීමට හැකිවන පරිදිය. මෙම වීසා කාඩ්පත් ක්රමය හරහා ඇමෙරිකාවට සැලකිය යුතු ප්රතිලාභ ලැබෙන බව ට්රම්ප් පැහැදිලි කර ඇත.