කටුනායකට එන ගුවන් යානා දෙකක් මත්තලට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණීමට නියමිතව තිබූ ගුවන් යානා දෙකක් අයහපත් කාලගුණික තත්ත්වය නිසා මත්තල ගුවන් තොටුපොල වෙත යොමු කළ බව කටුනායක ගුවන්තොටුපොළ ආරංචි මාර්ග කියයි. 29 November 2017
ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් පවතින අධික වර්ෂාවත් සමඟ ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානය බදුල්ල සහ මාතලේ යන දිස්ත්‍රික්ක දෙක ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. 29 November 2017
අාපදා නිසා 15ක් කොළඹ ජාතික රෝහලට මහ වැසි සහ සුළං හේතුවෙන් කොළඹ අවට සිදුවූ අපදා නිසා අද රාත්‍රී 11 වන විට 15 දෙනකු පමණ කොළඹ ජාතික රෝහලට ඇතුළු කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි. 29 November 2017
සුලි කුණාටුවේ කතාව බොරුවක් අද රාත්‍රී 11.15ට පමණ කුලාල් නම් සුලි කුණාටුවක් ශ්‍රී ලංකාවට ඇතුළු වන බවට සමාජ්ය මාධ්‍ය ඔස්සේ පැතිර යන කතාවල කිසිදු සත්‍යතාවක් නැතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 29 November 2017
මහ සුළඟින් දකුණ සහ කොළඹ කැළඹෙයි ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවක මෙන්ම කොළඹ ප්‍රදේශ කිහිපයකට ද බලපා ඇති තද සුළං නිසා ගස් කඩාවැටීම් රැසක් වාර්තා වී තිබේ. 29 November 2017
ශ්‍රීලනිප නාම යෝජනා සකසා අවසන් - දුමින්ද සියලූම පළාත් පාලන ආයතන සඳහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නාමයෝජනා සකස් කිරීම මේ වනවිට අවසන් බවත් දෙසැම්බර් 12 වැනිදාට පළාත් පාළන මැතිවරණය සදහා නාමයෝජනා භාරදෙන බවත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අද(29) ලංකාදීපයට පැවසීය. 29 November 2017
මැතිවරණය නිසා ස්ථාන මාරු බෑ පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන හෙයින් රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ හා දීප ව්‍යාප්ත සේවාවල නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු ජනවාරි මාසයේ සිදු නොකරන්නැයි මැතිවරණ කොමිෂන් සභාව චක්‍ර ලේඛයක් නිකුත් කර තිබේ. 29 November 2017
දැඩි සුළඟින් ගාල්ලටත් හානි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මුළු දිවයිනටම රතු නිවේදනයක් නිකුත්කරමින් සියලුම ජනතාවට විම්සිලිමත්වන ලෙස දැනුම්දෙයි. 29 November 2017
මාතර පවන රළු වෙයි පවතින අධික වර්ෂාවත් සමග දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් අද(29) සවස මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක නිවාසවලට හා වාහනවලට දැඩි අලාබ හානි සිදුව ඇත. 29 November 2017
බැසිල්ගෙ නඩුව මාර්තු 9 විභාගයට සුවිසල් නිවසක් ඉදිකිරීමෙන් රුපියල් විසිකෝටි අසූ ලක්ෂයක මුදලක් අවභාවිතා කිරිමේ චෝදනාවට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ තිරුකුමාරන් නඩේසන්ට එරෙහි නඩුව ලබන වසරේ මාර්තු 9 වෙනිදා විභාගයට ගැනීමට ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද (29) නියම කළේය. 29 November 2017
දළ පූට්ටුවා මැරූ අයට උපරිම දඬුවම් - වනජීවී ඇමැති ජාතික සම්පතක් වූ ගල්ගමුවේ දළ පූට්ටුවා හස්තියා ඝාතනය කළ අය හා ඊට සහය දුන් අයට විරුද්ධව තරාතිරම නොබලා දඬුවම් ලබාදීමට පියවර ගන්නා බව බුද්ධශාසන, වනජීවී හා තිරසර සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පැවසීය. 29 November 2017
වමනය ගිය සිසුවිය අස් කිරීමේ සිද්ධිය නීතිපති අතට උදෑසන ආහාර වේල නොගෙන පාසලට පැමිණි කැකිරාව අධ්‍යාපන කලාපයේ පාසල් දැරියකට වමනය යාම හේතුවෙන් ඇය ගැබ්ගෙන ඇතැයි පවසමින් පාසලෙන් ඉවත් කිරීමේ සිද්ධිය පිලිබඳව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සිදු කළ විමර්ශනයේ වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කළ බව එහි සභාපති නීතීඥ මරිනි ද ලිවේරා මහත්මිය පවසයි. 29 November 2017
ගල්ගමුවේ දළ පූට්ටුවාගේ සිරුර හමුවෙයි පසුගිය ඔක්තෝබරයේ සිට අතුරුදන්ව සිටි ගල්ගමුවේ දළ පූට්ටුවාගේ සිරුර අද(29) ගල්ගමුව කැලෑබද ප්‍රදේශයක තිබියදී සොයාගෙන ඇත. 29 November 2017
කෙලවල්ලා පැටවුන් අැල්ලීම තහනම් කෙලවල්ලා මත්ස්‍ය පැටවුන් ඇල්ලීම තහනම් කරන්නැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ. 29 November 2017
පිළියන්දල ඇඟළුම් සේවිකාවෝ 17ක් හදිසියේ ලෙඩවෙති හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් පිළියන්දල ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් 17 දෙනකු රෝහල් ගත කරනු ලැබ සිටිති. 29 November 2017
පොලිස් විශ්‍රාමිකයෝ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වටලති සිය විශ්‍රාම වැටුප් ඉල්ලා ආබාධිත පොලිස් විශ්‍රාමිකයෝ පිරිසක් අද(29) මාලිගාවත්ත විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට ඇතුළු වූහ. 29 November 2017
ඉහළ කොත්මලේ වාන් දොරක් අරියි මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට කඩින් කඩ ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමග ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් අද (29) විවෘත කර තිබේ. 29 November 2017
තලල්ල බස් අනතුරින් 19කට තුවාල ගන්දර තලල්ල මහ වංගුව ආසන්නයේ දී පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණලා හැපීමෙන් මගීන් 19 දෙනෙකු අද (29) තුවාල ලබා ඇතැයි ගන්දර පොලීසිය පවසයි. 29 November 2017
එක්දින හා 20-20 නායකත්වය තිසරට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව එක්දින හා විස්සයි විස්ස නායකත්වය සඳහා තිසර පෙරේරා පත්කරනු ලැබ සිටී. 29 November 2017
සීඅයිඩියට තොරතුරු දෙන්නැයි නාවික හමුදාපතිට නියෝග කොළඹදී ළමයින් 11 දෙනකු පැහැරගැනීම සම්බන්ධ නඩුවට අදාළව නාවික හමුදාවේ ලුතිනන් කර්නල් ප්‍රසාද් හෙට්ටිආරච්චි මහතා යටතේ සේවය කළ නිලධාරීන් සම්බන්ධයෙන් තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද(29) නාවික හමුදාපතිවරයාට නියෝග කළාය. 29 November 2017
තද වැසි සමඟ පළාත් දෙකකට අනතුරු ඇගවීමේ නිවේදන ඉකුත් පැය 24 තුළ මි.මි.75 ඉක්මවූ තද වැසි හේතුවෙන් දිස්ත්‍රික්ක 2ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නායයෑමේ පූර්ව අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කළ බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය. 29 November 2017
දුම්වැටි තොගයක් ගුවන් තොටෙන් අත්අඩංගුවට රූපවාහිනියක් සහ මේස විදුලි පංකාවක් රැගෙන එන මුවාවෙන් ඒවා අඩංගු පෙට්ටි තුළ නීතිවිරෝධී ලෙස දුම්වැටි තොගයක් සඟවා ගෙන ඩුබායි සිට පැමිණි තරුණයක් අද (29) කටුනායක ගුවන් තොටුපොළේ අත් අඩංගුවට ගනු ලැබු බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්යක්ෂ සුනිල් ජයරත්න මහතා පවසයි. 29 November 2017
උඩරට දුම්රිය මගට පස්-ගල් කඩා වැටෙයි උඩරට දුම්රිය මාර්ගයට ඔහිය සහ ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර 33 වැනි බිංගෙය අසලින් විශාල පස්කන්දක් හා ගල් කිහිපයක් කඩා වැටිම හේතුවෙන් එම දුම්රිය මාර්ගයේ බදුල්ලේ සිට කොළඹ දක්වා ධාවනය වන දුම්රිය වාර කිහිපයක් තාවකාලිකව අත්හිටුවා ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි. 29 November 2017
ණය ගන්න ගිය බැංකු නිලධරයාට ගුටි ලබා ගත් ණය මුදල් නිසි පරිදි නොගෙවන ගනුදෙනුකාරියක් සොයා ගිය බැංකු නිලධාරියකුට පහර දුන් බව කියන පුද්ගලයක් හලාවත පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. 29 November 2017
භූමිතෙල් කලවම් කර පෙට්‍රල් විකුණූ ඉන්ධනහලට සීල් තබයි නාඋල විවිධ සේවා සමූපකාර සමිතියට අයත් ඉන්ධන පිරවුම්හලේ පෙට්‍රල් වලට භූමිතෙල් කලවම් කර අලවි කරන බව පාරිභෝගිකයන් නගන චෝදනාව මාධ්‍ය මගින් පසුගියදා ප්‍රචාරය කිරීමෙන් පසු ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ 29 November 2017
ගෝඨාට එරෙහි නීතිමය කටයුතුවලට අතුරු තහනමක් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පොදු දේපල පනත යටතේ නිතිමය කටයුතු කිරිම වළක්වාලමින් ලබන දෙසැම්බර් 6 වැනි දා දක්වා බල පැවැත්වෙන පරිදි අභීයාචනාධිකරණය අද (29) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. 29 November 2017
පන්නිපිටියේ අනතුරකින් අයෙක් මරුට පන්නිපිටිය, මහල්වරාව ප්‍රදේශයේ දී මෝටර් රියක් මාර්ගයෙන් ඉවතට පැන අධිබලැති විදුලි කණුවක ගැටීමෙන් තරුණයකු (24) මිය ගොස් එහි සිටි තවත් පස් දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි. 29 November 2017
හොර පාරෙන් නවසීලන්ත යන්න හැදූ 3ක් කොටුවෙති මුහුදු මාර්ගයෙන් නවසිලන්තයට යාම සදහා යාත්‍රා පැමිණෙන තුරු උඩප්පුව වෙරළේ රැඳී සිටි පිරිසකගෙන් තිදෙනෙකු අද(29) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 29 November 2017
’නැව් සේවය විදේශීය සමාගම්වලට විවෘත කිරීමට ඉඩදෙන්නේ නෑ’ නැව් සමාගම් නියෝජිත සේවාව විදේශීය සමාගම්වලට විවෘත කිරීමේ යෝජනාව මුදල් අමාත්‍යාංශය මගින් අයවැය යෝජනාවලියට ඇතුළත් කර ඇත්තේ තමා සමග සාකච්ඡා නොකර හිතුමතේට යැයි 29 November 2017
කොටි සැමරුම නිසා උණුසුම්වූ වව්නියා මණ්ඩපය දින නියමයක් නැතිව වැසේ යාපනය විශ්වවිද්‍යාලයේ වව්නියාව මණ්ඩපයේ නේවාසිකාගාරයන්හි කොටි නායකයාගේ උපන්දින සැමරීමක් හා මහවිරු සැමරීමක් සිදු කළ 29 November 2017
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026