‘‘දඟලන්නට ආවොත් පාන්පිටි සමාගම් දණ ගස්වනවා‘‘
පාන්පිටි මිල හිතුමතේ වැඩි කරමින් දඟලන්නට ආවොත් කිරිපිටි සමාගම් දණ ගැස්වූ ආකාරයෙන් පාන්පිටි සමාගම් ද දණ ගස්වන බව කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන් වූවන් නැවත පදිංචි කිරීමේ, සමූපකාර සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන වැඩ බලන අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පැවසීය.