දුම්රිය ස්ථාන 100ක් නවීකරණයට ’’සිහින ගමනාන්තය’’ දුම්රිය ස්ථාන 100 ක් නවීකරණය කිරීමේ ජාතික වැඩසටහනෙහි පළමු අදියර ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ ප්‍රධානත්වයෙන් තල්පේ දුම්රිය ස්ථානයේදී අද (02) ආරම්භ කෙරිණි. 02 September 2025
ඉතාලියේ නියෝජ්‍ය අමාත්‍යවරියක් මෙරටට ඉතාලියේ විදේශ කටයුතු සහ ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය මරියා ට්‍රිපොඩි මහත්මිය හෙට (03) සිට 05 වැනිදා දක්වා මෙරට සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය අද (02) ප්‍රකාශ කළේය. 02 September 2025
පොල් සොරකමේ ගිය අයෙක්ට වෙඩි මාතලේ කොහොලන්වල ප්‍රදේශයේ අක්කර 20ක පමණ විශාල පොල්වත්තකට අනවසරයෙන් ඇතුල් වි පොල් සොරකම් කරමින් සිටි දෙනෙකුට වත්තෙහි මුරකරු අද (02) කළ වෙඩි තැබිමේදි එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව මහවෙල පොලිසිය කියයි. 02 September 2025
විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ලබා.... ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්ර හා සමාජීයවිද්‍යා පීඨය විසින් සංවිධානය කළ විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්රදානය - 2025 එම විශ්වවිද්‍යාලයීය ශ්‍රී සුමංගල සභාසදයේදී ඊයේ (01) පැවැත්විණි. 02 September 2025
උතුරේ බීජ පොල් නිෂ්පාදන ඒකකය අරඹයි උතුරු පොල් ත්‍රිකෝණය ව්‍යාපෘතිය යටතේ උතුරේ පළමු බීජ පොල් නිෂ්පාදන ඒකකය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (02) පලෙයි නගරයේදී ආරම්භ කෙරිණි. 02 September 2025
අන්තර්ජාලයේ අපරාධවලට ඇමැති අවි ඔසවයි පුද්ගල ආරක්ෂාවට තර්ජනයක් වන අන්තර්ජාල අපරාධ වර්ධනය වීම වැළැක්වීම සඳහා අන්තර්ජාල ආරක්ෂණ පනත දැඩිව ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය. 02 September 2025
හිරගෙවල් පාලනයට අලුත් මුහුණු 554ක් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නවක නිලධාරීන් පන්සිය පනස් හතරක් බඳවා ගැනීම රජයේ අනුමැතිය ලැබී ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ජගත් වීරසිංහ මහතා පැවසීය 02 September 2025
සුව ඇමති ඉන්දුනීසියා තානාපති හමුවක් මෙරට ඉන්දුනීසියා තානාපතිනි ඩිවි ගුස්ටිනා ටොබිං මහත්මිය සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර හමුවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි. 02 September 2025
කෝටි දෙකක නීති විරෝධි කෘමි නාශක කල්පිටියෙන් සොයාගනී මෙරටට භාවිතා කිරීම තහනම් රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් නීති විරෝධී කෘමිනාශක තොගයක් ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙන විත් කල්පිටිය සම්මට්ටිවාඩිය පල්ලිවාසල්තුරේ ප්‍රදේශයෙ සගවා අත්අඩංගුවට ගත් බව කියයි. 02 September 2025
’’ආරාධනා කළොත් යූඑන්පී සම්මේලනයට අපිත් එනවා’’ එක්සත් ජාතික පක්ෂයේ සම්මේලනයට ආරාධනා කළහොත් පක්ෂය සමඟ සාකච්ඡා කර එහි යන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක හම්බන්තොට දීස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 02 September 2025
යූඑන්පී සජබ එක්ක හවුලකට යන්නෙ නෑ’’ ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ එක්සත් ජාතික පක්ෂය හෝ සමග ජන බලවේගය සමඟ සන්ධාන ගත නොවන බව එහි මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය. 02 September 2025
බැකෝ සමන් - තැඹිලි ලහිරු වමාරද්දී දකුණේ පාතාලයෝ පැන යති ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී අත්අඩංගුවට ගැනුණු පාතාල ප්‍රබලයින් ලෙස සැලකෙන බැකෝ සමන්ත සහ තැඹිලි ලහිරු නැමැත්තා බස්නාහිර උතුරු අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් මෙතෙක් කරන ලද ප්‍රශ්න කිරීම් වලදී මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අවි ආයුධ ජාවාරම්වලට සම්බන්ධ බවට පැවසෙන දකුණේ පාතාලයට සම්බන්ධ හත් දෙනකු සම්බන්ධයෙන් තොරතුරු හෙළි වී ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් දැනගැනීමට ඇත. 02 September 2025
රට පුරා කම්හල් හදන්න ඉඩම් අක්කර පනස්දාහක් කර්මාන්ත සඳහා ඉඩම් අක්කර පනස්දාහක් වෙන් කිරීමට සැලසුම් කර ඇති බව කර්මාන්ත අමාත්‍යාංශ නිලධාරීහු ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී පැවසූහ. 02 September 2025
දුප්පත්කමට කෝටි පහයි: සමෘද්ධියේ පඩි දෙන්න කෝටි 2000 යි සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව දිළිඳුකම පිටු දැකීමට කෝටි පහක මුදලක් වැය කරද්දී කෝටි 2000 කට වැඩි මුදලක් 2024 වර්ෂයේදී එහි සේවක වැටුප් ගෙවීම වෙනුවෙන් වැය කර තිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ. 02 September 2025
තියුණු ආයුධයකින් ඇන දෙදරු මව මරලා අංගමුව ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටදි තියුණු ආයුධයකින් පහරදි පනස් හැවිරිදි දෙදරු මවක් ඊයේ (01) රාත්‍රියේදි ඝාතනය කොට ඇතැයි රාජාංගණය පොලිසිය කියයි. 02 September 2025
මැතිසබා කමිටුව ආයතන හයක් ’’කොලිටිය’’ බලයි ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ සහ ඒ යටතේ ඇති ආයතන පහක කාර්ය සාධනය විමසා බලනු ලැබීය. 02 September 2025
ජනපති අදත් උතුරේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දෙවන දිනටත් අද (02) දිනයේද උතුරු පළාතේ සංවර්ධන ව්‍යාපෘති රැසක වැඩ ආරම්භ කිරීම ඇතුළු වැඩසටහන් කිහිපයකට එක් වීමට නියමිතය. 02 September 2025
ලාෆ් ගෑස් මිල වෙනස් නොවේ ලාෆ් ගෘහස්ථ ගෑස් මිල මෙම මස (සැප්තැම්බර්) සංශෝධනය නොවන බව ලාෆ් සමාගමේ අධ්යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය. 02 September 2025
ජා.ජ.බ-පෙරටුගාමීන් කාර්යාලයකට ගැටෙයි යක්කල , කිරිඳිවැල මාර්ගයේ පිහිටි කාර්යාලයක් අයිතියක් සම්බන්ධයෙන් ජාතික ජනබල වේගය සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයින් අතර එම කාර්යාල පරිශ්‍රයේදී අද උදෑසන 6 ට පමණ ගැටුමක් සිදුව ඇත. 02 September 2025
පුපුරණ ද්‍රව්‍ය සමඟ ගායන ශිල්පියා අත්අඩංගුවට ප්‍රසිද්ධ රැප් ගායකයෙකුට දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පොලිස් කොස්තාපල්වරයෙකු විසින් ලබා දුන් බවකියන පුපුරණ ද්‍රව්‍ය බෑගයක් කහතුඩුව, කිරිවත්තුඩුව ප්‍රදේශයේ නිවසක මිදුලේ වල දමා තිබියදී ඊයේ (1) සොයා ගත් බව කහතුඩුව පොලිසිය පවසයි. 02 September 2025
තියුණු ආයුධයකින් පහරදී දෙදරු පියා මරලා පිළියන්දල මඩපාත කර්මාන්ත ශාලාවක්තුළදී ඊයේ (1) රාත්‍රී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇතැයි පිළියන්දල පොලිසිය කියයි. 02 September 2025
දිවයිනේ ප්‍රදේශ කීපයකට අද හිරු මුදුන්වේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර ස හනුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 02 September 2025
ජනපති කච්චතිව් දූපතේ නිරීක්ෂණ චාරිකාවක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) යාපනයේ සංවර්ධන වැඩසටහන් කිහිපයක් ආරම්භ කිරීමේ සහ විවෘත කිරීමේ අවස්ථාවන්ට සහභාගී වීමෙන් අනතුරුව යාපනය කච්චතිව් දූපතේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. 01 September 2025
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට දඩයක් සිම්බාබ්වේට එරෙහිව හරාරේහිදී අද (1) පැවති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා කණඩායම නියමිත කාලය තුළ ඕවර සංඛ්‍යාව සම්පූර්ණ නොකිරීම හේතුවෙන් තරග ගාස්තුවෙන් සියයට 5 ක දඩයක් පැනවූ බව අන්තර්ජාතික ක්‍රිකට් සභාව අද (1) නිවේදනය කළේය. 01 September 2025
සජබට ගිය එජාප පිරිසගේ තහනම ඉවත්කිරීමේ තීරණයක් සමගි ජන බලවේගයේ සාමාජිකත්වය ගැනීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය සාමාජිකත්වය අත්හිටුවූ පිරිසට පැනවූ පක්ෂ තහනම අහෝසි කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානියෙක් පැවසීය. 01 September 2025
මාස 8ට විදෙස් සංචාරකයන් ලක්ෂ 16කට ආසන්න පිරිසක් මෙම වසරේ (2025) ජනවාරි මස 1 වැනිදා සිට අගෝස්තු මස 31 වැනිදා දක්වා කාලය තුළ විදේශ සංචාරකයන් 1,566,523 ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරි පැවසීය. 01 September 2025
ලොරියක් දුම්රියේ ගැටී එකම පවුලේ තුනක් රෝහලට කොළඹ කොටුව සිට යාපනය බලා ධාවනයවූ දුම්රියක වවුනියාව ප්‍රදේශයේදී කුඩා ලොරි රථයක් අද (01) සවස ගැටී සිදුවූ අනතුරකින් කුඩා ගැහැණු දරුවෙකු හා ඇගේ මව පියා බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වවුනියාව පොලිසිය සදහන් කරයි. 01 September 2025
“මහින්ද ප්රභාකරන්ට පැනලා යන්න සටන් විරාමයක් දුන්නා“ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්රභාකරන්ට බේරී පලා යෑම සඳහා සටන් විරාමයක් දුන් බව හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසුවේය. 01 September 2025
ගිනිඅවි බලපත් නිකුත් කිරීම අරඹයි ලබන වර්ෂය සඳහා ගිනි අවි බලපත්‍ර නිකුත් කිරීම අදින් ආරම්භ කෙරිණ. 01 September 2025
ගෑස් කාන්දු වී 32 රෝහලේ ජල සම්පාදන මණ්ඩලයට අයත් පුස්සැල්ලාව ඩෙල්ටා වත්ත ජල පවිත්‍රාගාරයේ හටගත් විෂ වායුවක් ආග්‍රහණය වීම නිසා රෝගී වූ තිස් දෙනකු ගම්පොළ ශික්ෂණ රෝහලට හා පුස්සැල්ලාව වහුගපිටිය රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි. 01 September 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026