
(ලසන්ත නිරෝෂණ පෙරේරා සහ නාලක ජේ. හෙට්ටිආරච්චි )
විදේශිය රටකින් ගෙන්වන ලද දුම්වැටි 83 ක් සන්තකයේ තබා ගැනිම, විකිණිම ඇතුළු චෝදනා හතරකට වරද පිළිගත් වෙළදසල් හිමිකාරිණියකට රුපියල් හත් ලක්ෂයක දඩයක් ගෙවන්නැයි බලන්ගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් භාග්‍යා දිල්රුක්ෂි වික්‍රමසිංහ මෙනෙවිය නියම කළාය.
බලන්ගොඩ බෙලිහුල්ඔය ඉහළ ගලගම ප්‍රදේශයේ වෙළඳ සැළක් පවත්වාගෙන ගිය 64 හැවිරිදි කාන්තාවකට මෙම දඩ මුදල නියම කෙරිණි.
නීති විරෝධි දුම් වැටි ළඟ තබා ගැනිම, විකිණිම , අදාළ පනත උල්ලංඝනය කරන ලෙස කටයුුතු කිරිම සම්බන්ධයෙන් වෙලදසැල් හිමිකාරියට එරෙහිව චෝදනා ගොනු කර තිබුණි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd