කොළඹ - ගම්පහ ප්‍රදේශ කිහිපයක අගුලු හරී
කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්ක දෙකෙහි පෙදෙස් කිහිපයක හුදකලා බව ඉවත්කරන බවද, තවත් පෙදෙස් කිහිපයක හුදකලා තත්වය තවදුරටත් පවත්වාගෙන යන බවද, තවත් පෙදෙස් අලුතින් හුදෙකලා කරන බවද කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.