
(යොහාන් භාසුර)
කොළඹ රාජකීය විදුහලේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු මෙන්ම එම විදුහල් ක්‍රිකට් කමිටුවේ සාමාජිකයකුව සිටි සුල්කි මොහොමඩ් සහ ඒ මහතාගේ පියා වන මරදාන සහිරා විදුහලේ ප්‍රබල රග්බි ක්‍රීඩකයකු වූ ඊබ්‍රහිම් හමීඩ් යන මහත්වරු ‘කොවිඩ්’ ආසාදිතව දින දෙකක් තුළ මරණයට පත්ව තිබේ.
කොළඹ පදිංචිකරුවන් වන සුල්කි මොහොමඩ් මහතා අද (20) පෙරවරුවේ ද, ඒ මහතාගේ පියා ඊබ්‍රහිම් හමීඩ් මහතා ඊයේ (19) පස්වරුවේ ද, මියගොස් තිබේ.
මෙම දෙපළ ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩක 2000 දශකයේ රාජකීය විදුහල නියෝජනය කළ එවකට ශ්‍රී ලංකා රග්බි පිටියේය ප්‍රබල ක්‍රීඩකයකු වූ සුල්කර් හමීඩ්ගේ (සුල්කි) පියා සහ වැඩිමහල් සොහොයුරා වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර බෙහෙත් විදගන්න..
කෙසේ හෝ මේ අහිමි වෙන්නේ වටිනා ජීවිත..