ගාල්ල - වැලිගම වසම් 10ක සංචරණ සීමා ලිහිල් කෙරේ
ගාල්ල කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම නිලධාරි වසම් 5ක සංචරණ සීමා ලිහිල් කිරීමටත්, අනික් ග්‍රාම නිලධාරි වසම් 3 තුළ දැඩි සංචරණ සීමා පැනවීමටත් අද (18) පස්වරුවේ රැස්වු ගාල්ල දිස්ත්‍රික් කොවිඩ් මෙහෙයුම් කමිටුව තීරණය කළ බැව් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා පැවසීය.