(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
බ්ලූමැන්ඩල් පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකුට බෝතලයක් කඩා තුවාල සිදු කළ මත් ජාවාරම් කරුවකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
බෝතල් ප්‍රහාරය කා තුවාල ලැබූ උප පොලිස් පරීක්ෂකවරයා රෝහල් ගත කර ඇති අතර පරදී පැන යමින් සිටි සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදි සැකකරුව ඇද වැටි රෝහල් ගත කර ඇත.
සැකකරු සන්තකයේ තිබී මත් කුඩු ග්‍රෑම් 5යි මිලි ග්‍රැම් 100ක් පොලිස් බාරයට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd