(යොහාන් භාසුර)
නිරෝධායන ඇඳිරි නීතිය කාලය තුළ ද වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට කොවිඩ් මර්දන එන්නත්කරණය ශ්‍රී ලංකා යුද හමුදාව ඇතුළු සෞඛ්‍ය අංශ අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකරලා 30ට වැඩි අයටත් දෙන්න. විශේෂයෙන් ගම්වල දුප්පත් ජනතාව බලන් ඉන්නවා අද විදියි හෙට විදියි... කියලා..!!!
පළවෙනි එක ගැහැව්වා.. මගේ පියාට අද දෙවැනි එක ගහන්න තිබුණේ. මුන්ගේ මෝඩ කතා හින්දා අද 02වැනි එන්නත ගහන්නේ නැහැ කියලා බෝඩ් ගහලා. හෙන 07ම වදිනවා මේ මිනිස්සුන්ට දෙන දසවද වලට..
පළමුව නිධන්ගත රෝග තියෙන අවුරුදු 12ට වැඩි අයට දෙන්න. වීස් එක තියෙන දරුවන්ට, වැඩිහිටියන්ට ප්‍රමුඛත්වය දුන්නා නම් මෙච්චර මරණ වෙන්නේ නැහැ.
කොහොමද අවුරුදු 60ට වැඩි අය විදගන්නේ මේ ගම්වලට අද එනවා... හෙට එනවා කියනවා. කෝ තාම නැනේ... අසරණ මිනිස්සු රවට්ටනවා.
ග්‍රාමසේවා වසම්වල ඡන්ද හිමි නාමලේකනය පරික්ෂා කරලා මේ වැඩේ පිලිවලට ලස්සනට කරන්න පුළුවන්.