හුස්ම ගන්න ඉඩ ඉල්ලා ස.ජ.බ මන්ත්‍රීවරු පාරට බසිති
රට තුළ සිදුවන වන සංහාරයට එරෙහිව ‘‘හුස්ම ගන්න ඉඩ දෙන්න’’ තේමාවෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, සිවිල් සංවිධාන නියෝජිතයි, ආදිවාසීන් ඇතුළු පිරිසක් විහාරමහාදේවී උද්‍යානය අබියසදී අද(23) පස්වරුවේ විරෝධතාවයක පවත්වති.