අවිස්සාවේල්ල පොලිස් වසම යළි විවෘත කරයි
හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කරන ලද අවිස්සාවේල්ල පොලිස් වසම මේ මොහොතේ සිට හුදකලා බවින් ඉවත් කර ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.