
අගෝස්තු 28 වැනි දා අවසන් වූ නව සතියෙන් ලොවපුරා රට රටවලින් වාර්තා වූ කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා වාර්තාවක් සකසා ඇත.
මෙය අවසන් වරට යාවත් කාලින කරනු ලැබුවේ අගෝස්තු 28 වැනි දාය.
නිශ්චිත මරණ හා සම්මත ආසාදිත වාර්තා පදනම් කර ගනිමින් මිලියනයක ජනගහනයකට දත්ත සාමාන්‍යකරණය කරමින් මෙම වාර්තාව සකසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයෙන්ම ලංකාව රෙඩ් ලිස්ට් එකට වැටෙනවා මේ කොරෝනා නිව්ස් නිසා.
ශ්‍රී ලංකාව ගෝලීය සාමාන්‍යයට වඩා බොහෝ ඉහළ ය.
අපි ඉන්නේ ලොකු අමාරුවක. එන්නත ලබා දීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම පමණක් ඇති එකම විසඳුමයි.
ලොකු උත්සාහයකට බොහොම ස්තුතියි. ශ්‍රී ලංකා සමාජයේ යහපත උදෙසා ඔබ මෙම විශ්ලේෂණය දිගටම කරගෙන යනු ඇතැයි බලාපොරොත්තු වෙමු. දෙවි පිහිටයි.
මෙම විශිෂ්ඨ විශ්ලේෂණයට ඔබට ස්තුතියි. කරුණාකර ඔබේ යහපත් වැඩ කටයුතු කරගෙන යන්න.
නිමල් රාජපක්ෂ මහතා මෙම විශ්ලේෂණය නිවැරදි, පදනමකින් සිදු කරන්නට ඇතැයි සිතමි. කිසිඳු රාජ්‍ය හෝ පුද්ගලික අංශයක් මගින් ජනතාවට ලෝකයට සාපේක්ෂව ලංකාවේ තත්ත්වය ගැන නිවැරදි රූපයක් මවා ගත නොහැකි අවස්ථාවක, තත්ත්වයෙහි ඇති බියකරු බව විද්‍යාත්මකව පෙන්වූ ඔබට ස්තූතියි.
කැනඩාවේ සිට හෝ රටට වැදගත් මෙවැනි ලිපි ගණනාවක් ඔබ සපයා ඇති බව මතකයි. "අලි මිනිස් ගැටුමට පහසු විසඳුමක්" එයට එක නිදසුනක්. ඒවා බලධාරීන්ගේ අවධානයට යොමු වේවා! රටට හිතැති ඔබට සහ ඔබගේ ස්වේච්චා සේවයට ස්තුතිය හා ප්‍රණාමය.
ඉතාමත් හොඳ විග්‍රහයක්... ඔබේ උත්සාහය අපි අගය කරනවා.