උතුර නැගෙනහිර පාසල් සීයක් අලුත් කරන්න ජපානෙන් උදව්වක් ජපාන රජයේ ආරාධනයකට අනුව ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ටෝකියෝ හි ඉම්පීරියල් හෝටලයේදී නිපොන් පදනමේ ආරම්භක සභාපති යොහෙයි සසකාවා (Yohei Sasakawa) මහතා හමුවී සාකච්ඡාවක නිරත විය. 30 September 2025
‘‘ලංකාව පැහැදිලි ප්‍රකාශයක් කළොත් අපි සූදානම්‘‘ රුසියාව මෙරට තෙල් පිරිපහදුව පුළුල් කිරීමට පමණක් නොව මෙරටට න්‍යෂ්ටික බලශක්තිය ලබාගැනීමටද සහාය වීමට රුසියාව සූදානම් බවත් නමුත් ඒ සඳහා පැහැදිලි යෝජනාවක් ශ්‍රී ලංකා පාර්ශ්වයෙන් ඉදිරිපත්විය යුතු බවත් සෙගරායන් මහතා ප්‍රකාශ කළේය. 30 September 2025
හිටපු SSP සතිෂ්ට ඇප ප්‍රකට සංවිධානත්මක අපරාධ කල්ලි නායකයින් ලබා දුන් රුපියල් කෝටි දෙකකට අධික අල්ලස් මුදල් බැංකු ගිණුම් තුනකට බැර කරවා ගත්තේ යැයි දින 45ක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගාල්ල සහ ඇඹිලිපිටිය පොලිස් කොට්ඨාසයේ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා අද නියෝග කළේය. 30 September 2025
වී කොල්ල කන ලොක්කන් ගැන සජිත් කී කතාව මේ ඇමතිවරුන් විපක්ෂයේ සිටියදී කුඹුරට බැහැලා ගොයම් කකා වී වලට සහතික මිලක් දෙන බව පැවසුවේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 30 September 2025
රෝහිත ඉවත් කරන්නැයි රාජිතගේ පෙත්සම විසි වේ පසුගිය මහ මැතිවරණයේදී හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා තේරී පත්වීම බල රහිත කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා විසින් ගොනු කළ තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ග්රෙෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළේය. 30 September 2025
පොලිසියෙන් ඉල්ලූ තහනමට අධිකරණයෙන් දුන් නියෝගය අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මේ වන විට කොළඹ විශ්ව විද්‍යාලයේ සිට පා ගමනින් ගොස් විශ්ව විද්‍යාල ප්රතිපාදනයක් කොමිෂන් සභාව ඉදිරිපිට සිදු කිරීමට නියමිත උද්ඝෝෂණ ක්‍රියාවලිය වළක්වන්නැයි කුරුඳුවත්ත පොලීසිය කළ ඉල්ලීම සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා කිසිදු නියෝගයක් නිකුත් නොකළේය. 30 September 2025
’’මට වැරදුණා’’ ජපානයේ වෙන්දේසියකදී මෙරට තේ කිලෝවක් සඳහා වාර්තාගත මුදලක් නියමවීමට අදාළව නොබෙල් තෑග්ග ලැබුණු බවට කෙරුණු ප්‍රකාශය වැරැද්දකින් සිදුවූවක් බව කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි. 30 September 2025
ජනපති ජපාන -ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදය අමතයි ශ්‍රී ලංකාවේ නැඟී එන ආර්ථික අවස්ථා සොයා බැලීමට එක්වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජපාන ව්‍යාපාරික ප්‍රජාවට ඇරැයුම් කළේය. 30 September 2025
පහුගිය ආණ්ඩු ගමේ සෞඛ්‍යයට දුන්නේ කුඩම්මාගේ සැලකිලි පසුගිය ආණ්ඩු මෙරට සෞඛ්‍ය සේවාවේ තෘතීයික සහ ද්විතීයික ආයතන ශක්තිමත් කිරීමට යොදවන ලද අවධානය ප්‍රාථමික සෞඛ්‍ය සේවාව නඟා සිටුවීමට යොදවා නොමැති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 30 September 2025
දක්ෂිණ අධිවේගියට අලුත් ගිමන් හලක් රියදුරන්ට සහ මගීන්ට විවේක ගැනීම සඳහා දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර උඩුකාව ප්‍රදේශයේ විවේක මධ්‍යස්ථානයක් ඉදි කිරීමට රජය තීරණය කර ඇත. 30 September 2025
විදුලියේ තනතුරකට ’’කෝප්’’ කෝප වෙයි විදුලි බල මණ්ඩලයේ විගණක ලෙස වැඩබලන නිලධාරිනියක මාස 11ක් තිස්සේ රාජකාරී අවරණය කිරීම සම්බන්ධයෙන් කෝප් කමිටුව එහි නිලධාරීන්ට අප්‍රසාදය පළ කළේය. 30 September 2025
ශෂින්ද්‍ර යළි රිමාන්ඩ් අරගල කරුවන් විසින් 2022 දී ගිනිබත් කර විනාශයට පත් කළ කිරිඉබ්බන්වැව , මහවැලි අධිකාරියට අයත් ඉඩමේ දේපළ සඳහා 30 September 2025
පද්මේගේ අවි ළඟ තබාගත් දෙන්නෙක් අල්ලයි සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කෙහෙල් බද්දර පද්මේ නමැත්තාට අයත් මයික්‍රෝ වර්ගේ ගිනි අවියක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. 30 September 2025
තලල්ල වෙරළ ජාත්‍යන්තරයට මාතර දෙවිනුවර දිගු රන්වන් දුඹුරු වැලි සහිත වෙරළ තීරයක් වන තලල්ල වෙරළ තීරය ජාත්‍යන්තර සහතික ලාභී නිල්ධජ වෙරළ තීරයක් බවට පත් කිරීමේ ව්‍යාපෘතිය තලල්ල වෙරළ තීරයේදී ආරම්භ කෙරිණි. 30 September 2025
ජනපති- ජපාන ආරක්ෂක ඇමති හමු වෙයි ජපාන රජයේ ආරාධනයකට අනුව ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ටෝකියෝ හි ඉම්පීරියල් හෝටලයේදී ජපාන ආරක්ෂක අමාත්‍ය ඩී එම් නකටානි (DM Nakatani) මහතා හමුවී සාකච්ඡාවක නිරත විය. 30 September 2025
ගල් අඟුරු ව්‍යාපෘතියේ වාහන හයක් අතුරුදන් පුත්තලම ගල් අඟුරු ව්‍යාපෘතිය වෙනුවෙන් කෝටි 12 කට වැඩි මුදලක් වැයකර මිලදීගත් වාහන 6ක් කොන්ත්‍රාත්කරු මේ වනතුරුද විදුලි බල මණ්ඩලයට බාරදී නැති බව වාර්තාවේ. 30 September 2025
ලංවිම ගිල්ල සල්ලි මල්ල විදුලි බල මණ්ඩලය2014 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වා රුපියල් කෝටි පනස් නව දහසකට වැඩි පාඩුවක් ලබා ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ දී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණය විය 30 September 2025
අද කාලගුණය බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 30 September 2025
රනිල් ගැන මහින්ද කී දේ ’’අන්‍යෝන්‍ය ගෞරවය පවත්වා ගත හැකි වූ දේශපාලන සංස්කෘතියක අප දෙදෙනාම සමකාලීනයන්’’ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රනිල් වික්‍රමසිංහ මහතා තමා බලන්නට පැමිණීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසයි. 30 September 2025
බබාලා 47ක් අම්මලා සමග කූඩු වෙලා මෙම වසර මුල සිට ගතවූ මාස 9 ක කාලය තුළ විවිධ වැරැදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගත කළ කාන්තාවන් සමග කුඩා දරුවන් 47 දෙනකු බන්ධනාගාරයේ රැදී සිටින බව බන්ධනාගාර මූලස්ථානය පවසයි. 30 September 2025
අල්ලසේ රංගගෙන් නන්දනට පිළිතුරක් තමා ජනතා විමුක්ති පෙරමුණේ කිසිම වැඩ පිළිවෙලකට තමා කිසිම අවස්ථාවක සම්බන්ධ වී නැතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා පැවසීය . 29 September 2025
ජනපතිගෙන් ජපන් ආයෝජකයන්ට ඇරැයුමක් ජපාන නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජපාන විදේශ වෙළෙඳ සංවිධාන (JETRO) මූලස්ථානයේදී ජපානයේ ප්රමුඛ පෙළේ ව්‍යාපාරිකයින් සමඟ වට මේස සාකච්ඡාවකට එක් විය. 29 September 2025
අයි.එම්.එෆ්- රජයේ ප්‍රතිසංස්කරණ ප්‍රගතිය අගයයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන මෙහෙයුම් මණ්ඩල ප්‍රධානී, Evan Papageorgiou මහතා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අද (29)හමුවිය. 29 September 2025
මහනුවර මාර්ගයේ බස් රථ අනතුරින් 12ක් රෝහලට රන්දෙනිගල මහනුවර මාර්ගයේ ගමන් කරමින් තිබූ පෞද්ගලික බස් රථයක් කීර්ති බණ්ඩාරපුර ප්‍රදේශයේදී අනතුරකට පත්වීම හේතුවෙන් එහි ගමන් කරමින් සිටි මඟින් 12 දෙනකු කැන්කැටිය ග්‍රාමීය රෝහලට ඇතුළත් කොට ඇති බව වලපනේ පොලීසිය කියයි. 29 September 2025
හරිනි - රොබෝ එක්ක කතා කරයි ශ්‍රී ලංකාව ඩිජිටල් යුගයක් කරා ගෙන යාමේ අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය මූලික පියවර වන්නේ නවීන තාක්ෂණයට අනුකූල වන මානව සම්පතක් නිර්මාණය කිරීම බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය. 29 September 2025
’’මානිගේ තීරුව. NOT OUT 36!’’ කෘතිය එළිදකියි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුන්දර නිහතමානීද මැල් මහතාගේ ’’මානිගේ තීරුව. NOT OUT 36!’’ කෘතිය දොරටවැඩුම බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පොත් එළිදක්වන ස්ථානයේදී අද (29) සිදුකෙරිණි. 29 September 2025
ජනපති - ජපාන මුදල් ඇමති සාකච්ඡා ජපාන රජයේ ආරාධනයකට අනුව එහි නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජපාන මුදල් අමාත්‍ය කතෝ කසුනොබු (KATO Katsunobu) මහතා අතර ද්වීපාර්ශ්වික සාකච්ඡාවක් අද (29) පස්වරුවේ ටෝකියෝ අගනුවර පිහිටි ඉම්පීරියල් හෝටලයේදී පැවැත්විණි. 29 September 2025
කෝප් කමිටුවෙන් විදුලියට රතු එළියක් ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ කොටස් බෙදී ඇති ආකාරය අපැහැදිලි බැවින් ආයතනය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේදී ඉදිරියේදී බරපතළ ගැටලු ඇතිවිය හැකි බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ( කොප් කමිටුව) එහි නිලධාරීන්ට පෙන්වාදී ඇත. 29 September 2025
ලංකා - ජපන් නායකයෝ ඒකාබද්ධ මාධ්‍ය හමුවක ජපාන රජයේ ආරාධනයකට අනුව ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ නිල උත්සවය ජපාන අග්‍රාමාත්‍ය කාර්යාල පරිශ්‍රයේදී අද (29) පෙරවරුවේ පැවැත්විණි. 29 September 2025
ජනපති-ජපන් අගමැති හමු වෙයි ජපාන අග්‍රමාත්‍ය ෂිගෙරු ඉෂිබා (Shigeru ISHIBA) සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්වරුන් අතර හමුව ජපාන අග්‍රාමාත්‍ය කාර්යාල පරිශ්‍රයේදී අද (29) සිදු විය. 29 September 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026