විෂ මත් ද්‍රව්‍ය නැත්තටම නැති කරන්න ජාතික සභාවක් විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන ’’ රටම එකට ජාතික මෙහෙයුම ’’ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 14 October 2025
ලංකාව - වතිකානය මුදල් විශුද්ධිකරණයට එරෙහි ගිවිසුමක් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ වතිකානු රාජ්‍යයේ (Holy See/Vatican City State) මුල්‍ය බුද්ධි ඒකකය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 14 October 2025
පොන්නි සම්බා ආනයනයට කැබිනට් අනුමැතිය දේශීය වෙළෙඳ පොළේ පවතින කිරි සම්බා සහල් හිඟයට පිළියමක් වශයෙන් GR 11/ පොන්ති සම්බා ලෙස හඳුන්වන සහල් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 14 October 2025
බෙලරූස් මිත්‍රත්ව සංගමයේ මුල් පුටුවට ධම්මික පටබැඳි පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා ශ්‍රී ලංකා - බෙලරුස් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ලෙස තේරී පත් විය 14 October 2025
ලලිත් කන්නන්ගර අත්අඩංගුවට අවිස්සාවේල්ල, හංවැල්ල, කඩුවෙල ඇතුළු ප්‍රදේශ රැසක අපරාධවලට සම්බන්ධ සංවිධානාත්මක අපරාධරුවකු වන ලලිත් කන්නන්ගර නැමැත්තා ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි. 14 October 2025
දේශපාලකයන්ගේ - රාජ්‍ය නිලධාරීන්ගේ අරමුණ එකක් විය යුතුයි දේශපාලන අධිකාරියේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ අරමුණ දෙකක් නොවිය යුතු බව බව නව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා ජාතික තරුණ සේවා සභාවේ නිරීක්ෂණයකට සහභාගී වෙමින් එහි නිලධාරීන් අමතමින් පැවසීය. 14 October 2025
ගව - එළු - බැටළු රක්ෂණය වැඩි කරයි ගව, එළු හා බැටළු යන සතුන් ආවරණය වන පශු රක්ෂණ යෝජනා ක්රමයේ ප්රතිලාභ පුළුල් කිරීමට රජය තීරණය කර තිබේ. 14 October 2025
අගමැතිනී - චීන ජනපති හමු වෙයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ චීන ජනාධිපති ෂී ජින් පින් (Xi Jinping) මහතා අතර නිල හමුව බීජිං හි මහජන මහා ශාලාවේ දී (Great Hall of the People) අද (14) සිදුවිය. 14 October 2025
පාතාලයේ වත්කම් කෝටි 3902ක් රජය භාරයට 2021 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා කාලය තුළදී සංවිධානාත්මක අපරාධකරුවන්ගේ වත්කම් කෝටි 3902ක් මේ වන විට රජය සතු කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී උදය. කුමාර වුට්ලර් මහතා පැවසීය. 14 October 2025
මුහුදේ පාවෙමින් තිබූ මත්ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා බාරයට තංගල්ල රැකව මුහුදු තීරයෙන් එහා ඈත දියඹේ පාවෙමින් තිබූ මත්ද්‍රව්‍ය මළු 30 පමණ තංගල්ල නාවික හමුදාවේ මුර යාත්‍රාවකට අද (14) පෙරවරුවේ හමුවී ඇතැයි පොලිසිය පවසයි . 14 October 2025
ශෂීන්ද්‍රට ඇප අරගල කරුවන් විසින් 2022 දී ගිනිබත් කර විනාශයට පත් කළ කිරිඉබ්බන්වැව , මහවැලි අධිකාරියට අයත් ඉඩමේ දේපළ සඳහා රජයේ නිලධාරීන්ට බලපෑම් කර වන්දි ලබා ගත්තේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ සැකකරුට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා අද ඇප නියම කළේය. 14 October 2025
අගමැතිනිය චීන මහජන වීරයන් බලන්න යයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය බීජිං ටියානන්මෙන් චතුරශ්‍රයේ මහජන වීරයන්ගේ ස්මාරකය සහ මාඕ සේතුං අනුස්මරණ ස්මාරකය වෙත උපහාර දැක්වීය. 14 October 2025
විදුලි රැහැන් කපන්න ගිහින් අවසන් ගමන් යයි මාලබේ තලාහේන ප්‍රදේශයේ සවිකර තිබූ විදුලි ට්රාන්ස්ෆෝමරයක තිබූ විදුලි රැහැන් කැපීමට ගිය පුද්ගලයෙකු විදුලි සැර වැදීමෙන් මිය ගොස් ඇතැයි මාලබේ පොලිසිය පවසයි. 14 October 2025
තිදරු පියා මුහුදට බිලි උල්හිටියාව ප්‍රදේශයේ පුද්ගලයෙකු මුහුදු රළට හසු වී ගසාගෙන යාමෙන් මුහුදේ ගිලී මරණයට පත්ව ඇතිබව වෙන්නප්පුව මූලස්ථාන පොලීිසිය පවසයි. 14 October 2025
පළාත් ඡන්දය: ෆැෆරල් රජයෙන් පිළිතුරක් ඉල්ලයි පළාත් සභා ඡන්දය පවත්වන වකවානුව පිළිබඳව ඉදිරි සති දෙකේදී රජයෙන් පැහැදිලි පිළිතුරක් බලාපොරොත්තු වන බව ෆැෆරල් සංවිධානය පවසයි 14 October 2025
ලයිට් බිලේ වෙනසක් නොවේ විදුලි ගාස්තුව දැනට පවතින ප්‍රමාණයේම තවදුරටත් පවත්වාගෙන යාමට මහජන උපයෝගීතා කොමිසම තීරණය කළ බව එම කොමිසමේ සභාපති මහචාර්ය කේ.පී.එල්. චන්ද්‍රලාල් මහතා මීට සුළු මොහොතකට පෙර පැවසීය. 14 October 2025
මනුෂගේ ඇප ඉල්ලීම ඉවතට ශ්‍රී ලංකා සහ ඊශ්‍රායල් රැකියා ගිවිසුම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම ද්වේශ සහගත විමර්ශනයක යෙදෙන බැවින් අත් අඩංගුවට පත් වුවහොත් පෙර ඇපයක් ලබාගත හැකි පරිදි නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ගුණු කළ අපේක්ෂිත ඇප අයදුම් පත්‍රය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා අද ප්‍රතික්ෂේප කළේය. 14 October 2025
අගමැතිනී - චීන රාජ්‍ය කවුන්සිල අග්‍රාමාත්‍ය හමුවෙයි මහජන චීන සමූහාණ්ඩුවේ නිල සංචාරයක නිරත අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය චීනයේ බීජිං නුවර දී මහජන චීන සමූහාණ්ඩුවේ රාජ්‍ය කවුන්සිලයේ අග්‍රාමාත්‍ය Li Qiang මහතා හමුවිය. 14 October 2025
විද්‍යුත් අවසර පත්‍රය හෙට සිට අනිවාර්යයි ශ්‍රී ලංකාවට එන සියලුම විදේශිකයින් මෙරටට පැමිණීමට පෙර විද්‍යුත් සංචාරක අවසර පත්‍රයක් (ETA) ගැනීම අනිවාර්ය කරනු ලැබ ඇත. 14 October 2025
කැබිනට්ටුව ඇනූ හේතුව මහින්ද කියයි පසුගිය වසරේ වැඩකටයුතු සමාලෝචනය කිරීමෙන් පසු සංවර්ධන කටයුතු වේගවත් කිරීමට ආණ්ඩුව අමාත්‍ය මණ්ඩල සංශෝධනය කළ බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පැවැසීය. 14 October 2025
රජයේ කන්තෝරු අටක ඔන්ලයින් නවතී ලංකා රාජ්‍ය මේඝය (Lanka Government Cloud - LGC) සේවාවේ අක්‍රියතාවක් හේතුවෙන් රාජ්‍ය ආයතන කිහිපයක මාර්ගගත සේවාවන්වලට තාවකාලිකව බලපෑම් එල්ල වී ඇත. 14 October 2025
පහරදීමක් සම්බන්ධයෙන් පොලීසියේ දෙන්නෙක් අත්අඩංගුවට කොළඹ කෙසෙල් වත්ත වේල්ල වීදිය නිවාඩු නිකේතනයකට ගොස් සේවකයන් දෙදෙනකුට කිසිදු හේතුවක් නොමැතිව පහර දුන් බව කියන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව කෙසෙල් වත්ත පොලිසියකියයි. 14 October 2025
ඉෂාරා අල්ලයි සංවිධානාත්මක අපරාධකල්ලිි නායක ගනේ මුල්ල සංජීව නමැත්තා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මෙරටින් පලා ගොස් සිටි ඉෂාරා සෙව්වන්දි නැමැති සැකකාරිය නේපාල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව බුද්ධි අංශ තොරතුරු පවසයි. 14 October 2025
මිලි මීටර් 100 ඉක්මවූ තද වැසි දිවයිනේ හෝ ප්‍රදේශවලට පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 14 October 2025
මහින්ද කතුන්ගේ ගුණ කියයි වර්තමානයේ ලංකා කාන්තාව ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ ඉදිරියට පැමිණ සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. 13 October 2025
ජනපති වැවිලි සමාගම් නියෝජිතයන් කොළඹට කැඳවයි යෝජිත වතු කම්කරු වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ වැවිලි සමාගම් නියෝජිතයන් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද(13) පස්වරුවේ පැවැත්විණි. 13 October 2025
විදුලි වෘත්තීය සමිති නායකයා රෝහලට යයි විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයේදී පැනගැගී ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා සහ ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති නියෝජිතයන් අතර කොළඹ බලශක්ති අමාත්‍යංශයේදී අද (13) පස්වරුවේ පැවැති සාකච්ඡාව අතරතුරදී වෘත්තීය සමිති නියෝජිතයන් දෙදෙනෙක් ඉවත්කිරීමත් සමඟ නොසන්සුන්කාරී තත්වයක් ඇතිවිය. 13 October 2025
පොහොට්ටුවට කැඳවුම්කරුවෝ 17ක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුබද්ධ සංවිධාන වලට ජාතික කැඳවුම්කරුවන් අද(13) පත් කෙරිණි. 13 October 2025
කොළඹ මහ නගර සභාව කෝටි 400ක වරිපනම් පිනට ඇරලා කොළඹ මහ නගර සභාව නගරවාසීන්ගෙන් රුපියල් කෝටි 400කට අධික වරිපනම් බදු ප්‍රමාණයක් මෙතෙක් එකතු කරගෙන නැතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ දී (කෝපා) තොරතුරු අනාවරණය විය. 13 October 2025
ලංකා වෙළඳ ප්‍රතිපත්තිය ගැන කියන්න වසන්ත ස්විට්සර්ලන්තයට ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන ලෝක වෙළෙඳ සංවිධානයේ (WTO) ශ්‍රී ලංකාවේ වෙළෙඳ ප්‍රතිපත්ති සමාලෝචනය (TPR) සහ එක්සත් ජාතීන්ගේ වෙළෙඳ හා සංවර්ධනය පිළිබඳ 16 වන සැසි වාරය (UNCTAD XVI) සඳහා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්රමුඛ ශ්‍රී ලංකා දූත පිරිස සහභාගී වෙති. 13 October 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026