(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

බහු දින යාත්‍රා සඳහා රුපියල් ලක්ෂ එකහමාරක ඉන්ධන දීමනාවක් ලබා දෙන බව ජනාධිපති අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

සාමාන්‍ය බෝට්ටු හිමියන් සඳහා මසකට රුපියල් 31250ක ඉන්ධන සහනාධාරයක් දෙන බවද ජනාධිපතිවරයා කීය.

පාර්ලිමේන්තුවට සහන පැකේජය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මේ බව කීය.