උගන්ඩා ජාතිකයාගේ උදරයෙන් කෝටියක ‘කොකේන්’ එළියට ගනී
රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් ‘කොකේන්’ මත්ද්‍රව්‍ය ගුලි ලෙස ගිල ශ්‍රී ලංකාවට ගෙන ඒමට උත්සහ කළ උගන්ඩා ජාතිකයකු කටුනායක ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් අද (28) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්යක්ෂ සුදන්ත සිල්වා මහතා පැවසීය.