(ඉන්දිකා රාමනායක)
කැලණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ විසින් සංවිධානය කළ විරෝධතාව යට භික්ෂූන් වහන්සේලා ඇතුළු හය දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් පිරිස අතර භික්ෂූන් වහන්සේලා සිව් දෙනෙකු සහ සිසුන් දෙදෙනකු වන බව පොලිසිය පවසයි.
මෙම විරෝධතාවය ඊයේ (19) පස්වරුවේ විශ්වවිද්‍යාල පිවිසුමෙන් ආරම්භ වී කැලණිය නුවර ප්‍රධාන මාර්ගයට ප්‍රවිෂ්ට වීමෙන් අනතුරුව පොලිසිය ජල හා කදුලු ගෑස් ප්‍රහාර එල්ල කරමින් විසුරුවා හරින ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි...!
රනිල්ට පුළුවන් මර්ධනය විතරයි...