(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට දකුණු අප්‍රිකාවේදී දැන් පැවැත්වෙන කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමට තිබූ බලාපොරොත්තු අතහැර දැමීමට සිදුවිය.
නවසීලන්තයට එරෙහිව පැවැති පළමු වටයේ අවසන් තරගයෙන් ශ්‍රී ලංකා පිල ලකුණු 102 ක පරාජයක් ලැබීමත් සමඟ බලාපොරොත්තු අතහැර දැමීමට සිදුවිය.
නවසීලන්ත පිල පළමු පන්දුවට පහර දෙමින් ඕවර 20 අවසානයේ කඩුලු තුනක් පමණක් දැවී ලකුණු 162 ක් රැස්කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිල ඕවර 15.5 කදී ලකුණු 60 කට සීමාවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාන්තා ක්‍රිකට් කිව්වාම මට නම් දැනෙන්නේ නිකන් වැටකොළු, පතෝල වගේ…