
(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂයේ නව කාර්යාලයක් කඩුවෙල නවගමුවේදී විවෘත කෙරිණි.
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කාර්යාලය විවෘත කෙරිණි.
එළෙඹෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ අපේක්ෂකයන් සහ පාක්ෂිකයන් දැනුවත් කිරීමද මෙහිදී සිදු කෙරිණි.
මෙම අවස්ථාවට කඩුවෙල එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක බිනර ජයවර්ධන ජනාධිපති උපදේශක සමන් රත්නප්‍රිය මහත්වරු ද එක්ව සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd