ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම මෙරටට
මෙම ලෝක කුසලාන තරගාවලිය තුළ ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමට ධනාත්මක මෙන්ම ඍණාත්මක අවස්ථාවලට මුහුණ දීමට සිදු වූ බවත් , අප කණ්ඩායම හැමවිටම උපරිමයෙන් ක්රීඩා කළ බවත් ශ්රී ලංකා විස්සයි විස්ස ක්රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක ශ්රී ලංකාවට පැමිණෙමින් කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී අද (07) උදෑසන පැවසීය .