හමාස් සටන්කාමීන් ප්රාණඇපකරුවන් මරනවා
ගාසා තීරයේ අල් ආහිල් රෝහලට එල්ල වුණු ප්රහාරයෙන් පලස්තීන සිවිල් වැසියන් 500 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වීමත් සමඟ හමාස් සටන්කාමීන්, ඊශ්රායලයට කඩා වැදී අල්ලාගෙන, ප්රාණ ඇපයේ රඳවාගෙන සිටින විදේශිකයන් ඝාතනය කිරීමට පටන්ගෙන ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි.