IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


භාණ්ඩ තුනක මිල සතොස අඩු කරයි

(යොහාන් භාසුර)

වෙසක් උත්සවය වෙනුවෙන් ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ තුනක මිල අඩු කිරීමට පියවර ගෙන තිබේ.

එම මිල අඩු කිරීම අද (22) සිට ක්‍රියාත්මක වන බව ද ලංකා සතොස කියයි.

ඒ අනුව හාල්මැස්සන් (තායි) කිලෝවක් රුපියල් 145 කින් ද, ඉන්දීය ලොකු ලූණු කිලෝවක් රුපියල් 40 කින් සහ කඩල කිලෝවක මිල රුපියල් 38 කින් අඩු කළ බවත් ඒ අනුව හාල්මැස්සන් කිලෝවක නව මිල රුපියල් 950 ක් ද, ඉන්දීය ලොකු ලූණු කිලෝවක නව මිල රුපියල් 250 ක් ද, කඩල කිලෝවක නව මිල රුපියල් 450 ක් ද, බවට පත්වූ බව ලංකා සතොස වැඩි දුරටත් සඳහන් කරයි.



අදහස් (2)

භාණ්ඩ තුනක මිල සතොස අඩු කරයි

ශාන් Wednesday, 22 May 2024 02:51 PM

ඩොලරය නම් රුපියල් 290යි.. හාල්මැස්සන් තාම 950යි...

:       1       6

Lalla Wednesday, 22 May 2024 03:14 PM

ඉන්දීය ලොකු ළූණු සාමාන්‍ය කඩවල 220/=. තායි හාල්මැස්සන් 210-220/= සතොස මිල වැඩියි.

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site