IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


වතු වැටුප 1700 ට ගැසට් නිවේදනයක්

(යොහාන් භාසුර )
වතු කම්කරුවන්ගේ අවම වැටුප රුපියල් 1700 දක්වා ඉහළ නැංවීම ස්ථිර කරමින් ගැසට් නිවේදනයක් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්සනින් නිකුත් කර තිබේ. 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වතු සේවක අවම දෛනික වැටුප රුපියල් 1700 දක්වා ඉහල නැංවීමේ නිවේදනය මැයි දිනයදා ප්‍රකාශයට පත් කළ අතර ඒ අනුව වතු සේවකයින්ගේ මූලික වැටුප රුපියල් 1350 දක්වා ඉහළ යන අතර ඵලදායීතාව මත පදනම්ව රුපියල් 350 ක් හිමිවේ. 



අදහස් (7)

වතු වැටුප 1700 ට ගැසට් නිවේදනයක්

පුරවැසියා Wednesday, 22 May 2024 07:50 PM

පව් වතු කම්කරුවන්

:       0       1

තිරු Wednesday, 22 May 2024 07:53 PM

රනිල්ගෙ වතුවලින් පටන් ගන්න කියන්න

:       3       11

Lalla Wednesday, 22 May 2024 08:59 PM

වතු ආණ්ඩුවට අයිතිද?ගැසට් ගැහුවම වතුවල ආදායම වැඩි වෙනවද?

:       4       10

විජිත් Wednesday, 22 May 2024 10:04 PM

මනුෂ කියන වාචාල මෝඩ කොටළුවා රනිල්ට දුන්න ලණුවක්. වතුකරයේ වැවිලි ක්ෂේත්‍රයේ ප්‍රශ්න ගොඩාක් ඇතිකරන මේ ගැසට් එකක්

:       6       17

Prabha Wednesday, 22 May 2024 11:11 PM

ජනපති සිහිනයට සිලෝන් ටි නැතිකරයි වගේ

:       2       2

sirisena Thursday, 23 May 2024 02:12 AM

හිටපු කෙනා පොහොර නොදී වතුවලට කෙලෙව්වා . මෙතුමා ගෙවන්න බැරි වැටුපක් ගෙවන්න බලකරලා ඊට සමාන තත්වයක් ඇති කරනවා . අමු තේ කිලෝවකට රු 215 ක් ලැබිල මේ වැඩේ කරන්න බැහැ කියල මෙතුමාගේ වටේ ඉන්න නිලධාරීන්ටවත් කියල දෙන්න බැරිද ?

:       3       3

රනේ Thursday, 23 May 2024 06:23 AM

ගැසට් ගහනවාා කියන්නෙම වැඩේ අස්ථිරයි කියන එක..

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site