
(යොහාන් භාසුර)
වෙසක් උත්සවය නිමිත්තෙන් විශේෂ රාජ්‍ය සමාව යටතේ බන්ධනාගාරගත රැඳවියන් 278 කට සමාව පිරිනමන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා පැවසීය.
රාජ්‍ය සමාව ලබන සිරකරුවන් අතර වැලිකඩ බන්ධනාගාරයෙන් සිරකරුවන් 15 ක් සහ මහර බන්ධනාගාරයෙන් 37 ක් සමඟ සියළුම බන්ධනාගාර ආයතනවලින් සිරකරුවන් 278 ක් සිටින බවත් ඒ අතර කාන්තා රැදවියන් 10 ක් ඇතුළත් බවත් දිසානායක මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd