
නවසීලන්තයට ආවේණික, වඳ වී ගිය කුරුල්ලකුගේ පිහාටුවක් වාර්තාගත මිලකට අලෙවි විය. මෙම කුරුල්ලා 'හුයියා' (huia) යන නමින් හැදිවෙයි. මෙම කුරුල්ලාගෙන් ඉතිරි වී ඇත්තේ මෙම පිහාටුව පමණි.
විදෙස් මාධ්‍ය පවසා ඇත්තේ පිහාටුව, ඩොලර් 28,400 කට වඩා වැඩි මුදලකට අලෙවි වුණු බවය. මෙය ලෝක වාර්තාවක් බව ද පැවැසෙයි. වෙන්දේසියේදී මෙම පිහාටුව වෙන්දේසි වෙතැයි අපේක්ෂා කර තිබුණේ ඩොලර් 3,000 ක් වැනි මුදලකටය.
'හුයියා' (huia) නවසීලන්තයේ මුල් පදිංචිකරුවන් හෙවත් ස්වදේශිකයන් වන මෞරි වැසියන්ගේ පූජනීය සත්වයෙකි. 'හුයියා' (huia) පිහාටු හිස් පලදනා ලෙසත් තෑගි භාණ්ඩ ලෙසත් භාවිතයට ගැනුණි.
'හුයියා' (huia) කුරුල්ලකු අවසන් වරට දැක ඇති බව වාර්තා වන්නේ 1907 වසරේදී ය.
2025 ඔක්තෝබර් මස 08
1696
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1420
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
511
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
වාර්තා අතරට ගිය කුරුලු පිහාටුව