බන්ධනාගාර නිලධාරින්ට කුඩු පන්නන්න බැරි වේ
අගුණකොලපැලැස්ස බන්ධනාගාරයට ඈෂ් මත්ද්‍රව්‍ය ජංගම, දුරකථනයක්, සිගරට් සහ බීඩි රැගෙන යාමට තැත්කළ බන්ධනාගාර නිළධාරින් දෙදෙනකු පොලිසිය ,පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාව එක්ව සිදුකළ පරීක්ෂාවකදී සැකපිට අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි .