(කේ. බුද්ධික කුමාරසිරි )
අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළදී ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් අසන්ත ඇතුළු දෙදෙනකු වෙඩි තබා ඝාතනය කිරීම සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු සහ වෙඩික්කරුවන් පලා ගිය බස් රථය අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි.
වෙඩික්කරුවන්ට ප්‍රවාහන පහසුකම් සැලසූ බස් රථය කතරගම ප්‍රදේශයේ පුද්ගලයෙකුට විකුණා තිබියදී බාරයට ගෙන අතුරුගිරිය පොලිසිය වෙත රැගෙන ආ බවත් පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු ගිනි අවි ප්‍රවාහනය සහ වෙඩික්කරුවන්ට නවාතැන් සැපයීමේ චෝදනාව මත දක්ෂිණ අධිවේගී මාර්ග සේවා පියසේදී සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අලුත්ගම දර්ගා නගරය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 36 හැවිරිදි පුද්ගලයෙකි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාධ කරනකොට නම් ජාතීන් ඔක්කොම එකතුයි
බස්එක ගත්තු කෙනාට යකඩ ගොඩක් තමයි අන්තිමට ගන්න වෙන්නේ... නඩුව ඉවර වෙනකොට...