පාසල් සිසුවියට හදිකළ ටියුෂන් ගුරා සොයා මෙහෙයුම්
ගලෙන්බිදුණුවැව ප්රදේශයේ පාසලක ඉගනුම ලබන 14 හැවිරිදි බාල වයස්කාර පාසල් දැරියක් බිය ගන්වා, අවස්ථා කිහිපයකදී බරපතල ලිංගික අපයෝජනයන් සිදු කල උපකාරක පන්ති ගුරුවරයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ (07) විමර්ශනයක් ආරම්භ කර ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.