IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කොටියාගල ජල ටැංකියට ජලය ගෙනයන ඇළේ මළ සිරුරක්

(රංජිත් රාජපක්ෂ)

බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල තේ වත්තේ වතු කම්කරුවන් පානිය ජලය ලබා ගන්නා ජල ටැංකියට ජලය රැගෙන යන ජල ප්‍රවාහන පද්ධතියේ ආරක්ෂිත දැලේ තිබි නාදුනන පුද්ගල මල සිරුරක් (02) දින සොයගත් බව බගවන්තලාව පොලිසිය පැවසිය.

කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය හරස් කරමින් පානිය ජල ටැංකියට ජලය ලබා ගන්නා අතර, එම ජල පද්ධතිය ඔස්සේ මෙම මල සිරුර ගසාගෙනවිත් ආරක්ෂිත දැලේ සිරුර රැදෙන්නට ඇති බවට පොලිසිය සැකකරයි.

තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසක් ජල ප්‍රවාහන පද්ධතියේ ආරක්ෂිත දැලේ පුද්ගල මල සිරුරක් රැදි ඇති බවට දැක ඒ සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසිය දැනුවත් කර ඇත.

ආරක්ෂිත දැලේ රැදි තිබි සොයාගත් මල සිරුරේ අනන්‍යතාවය තහවුරු කර ගැනිමට නොහැකි වි ඇති බවත්, සිරුර සම්බන්ධයෙන් හැටන් මහෙස්ත්‍රාත්වරයාගේ සහ හැටන් පොලිස් කොට්ඨාශයේ ස්ථාන පරික්ෂණ නිලධාරින්ගේ ස්ථාන පරික්ෂාවෙන් පසු සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව බගවන්තලාව පොලිසිය පැවසිය.



අදහස් (3)

කොටියාගල ජල ටැංකියට ජලය ගෙනයන ඇළේ මළ සිරුරක්

NIMAL Saturday, 02 November 2024 06:23 PM

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ජලප්‍රවාහන දෙපාර්තමේතුවල අදාල නිලධාරීන් එම ප්‍රදේශවල ජීවත්වන මහජනයාගේ පානීය ජලයේ තත්වයන් පිළිබඳ දිනපතා පරක්ෂණ පවත්වන්නේ නැතිද?

:       0       6

අංගම්මන Sunday, 03 November 2024 12:21 AM

නෑ....

:       0       0

PereraSunday, 03 November 2024 12:28 AM

නිමල්, ඡන්ද කාලවලදී තමයි කවුරු කවුරුත් මේ අයගේ සුබසාධන ගැන සොයා බලන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 687 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site