දුම්රිය අවුලෙන් මගීන් අමාරුවේ දුම්රිය රියදුරන් හා නියාමකවරුන් පිරිසක් රාජකාරියට නොපැමිණීම හේතුවෙන් අද (16) උදේ වරුවේ ධාවනයට නියමිතව තිබූ දුම්රිය 11 ක් පමණ අවලංගු කිරීමට සිදු වූ බව දුම්රිය දෙපාර්තමේන්තු උසස් නිලධාරියකු පැවසීය. 16 April 2024
ජාතික රෝහලේ රෝගීන්ට දෙන කෑම ප්‍රමිතියෙන් තොරයි කොළඹ ජාතික රෝහලේ රෝගීන්ට සහ සේවකයන්ට ආහාර පිසීම සඳහා ලබා දෙන වියළි සලාක සැලකිය යුතු ප්‍රමාණයක් ප්‍රමිතියෙන් තොර බාල ඒවා බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ප්‍රකාශ කළේය. 16 April 2024
‘අයි පොප්’ ගායක තණ්ඩායමක් කරළියට ජපානයේ ‘ජේ පොප්’ සහ කොරියාවේ ‘කේ පොප්’ සංගීත කණ්ඩායම්වලට නොදෙවැනි අයුරින්, ඉන්දියාවෙන් ‘අයි පොප්’ සංගීත කණ්ඩායමක් ගීත ලොවට පිවිස සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 16 April 2024
හක්මන ඝාතනයට අයෙක් සැකපිට හක්මන කෝංගල මධ්‍යම ප්‍රදේශයේදී ඉකුත් දහහතර වැනි දින රාත්‍රී තියුණු ආයුධයකින් පහරදී තරුණයකු ඝාතනය කර සැගව සිට පලායමින් සිටි සැකකරු ඊයේ (15) දින සවස කිරින්ද ගල්කන්ද ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් බව හක්මන පොලිසිය පවසයි. 16 April 2024
ඉරාන න්‍යෂ්ටික බලාගාරවලට පහර දීමේ සූදානමක් ඉරානයෙන් එල්ල වූ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඊශ්‍රායලය, ඉරානයේ න්‍යෂ්ටික බලශක්ති බලාගාර ඉලක්ක කර ගනිමින් ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට ඉඩ ඇතැයි එක්සත් ජාතීන්ගේ පරමාණු බලශක්ති නිරීක්ෂකයෝ බිය ඵළ කරති. 16 April 2024
රත්මලානේ කාමරයක ඝාතනයක් කාමර කුලියටදීමේ නිතරව සිටි පුද්ගලයකු නිවෙසේ නිදාගෙන සිටියදී මුහුණු ආවරණය කරගත් පුද්ගලයන් දෙදෙනකු විසින් තියුණු ආයුධයකින් පහරදී අද(16) අලුයම ඝාතනය කර ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි. 16 April 2024
ලෝකයේ රසම අන්නාසි ලංකාවට ගේන්න අවසර ඉල්ලයි ලෝකයේ ජනප්‍රියම අන්නාසි ප්‍රභේදයක් වන MD 2 හෙවත් Super Sweet pine apple (Ananas Comosus) අන්නාසි ප්‍රභේදය ශ්‍රී ලංකාවේ වගාව සඳහා කඩිනමින් නිර්දේශ දෙන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය. 16 April 2024
ඇමති චාමරගේ වාහනය ගිනි ගනී රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ගමන් ගත් වහනය අද 16 අලුයම බණ්ඩාරවෙල හල්පේ ප්‍රදේශයේදී ඇතිවූ හදිසි ගින්නකින් විනාශ වී ඇතැයි ද ඇමතිවරයාට හෝ එහි රියදුරට කිසිදු හානියක් සිදුවී නොමැති බවද ඇල්ල පොලිසිය කියයි. 16 April 2024
සය දරු පියා අකුණු සැරෙන් මරුට ඇතිමලේ කොටියාගල හතේඇල ප්‍රදේශයේ කුඹුරක වැඩකරමින් සිටි ගොවියෙකු අකුණුසැර වැදීමෙන් මියගොස් ඇතැයි ඇතිමලේ පොලීසිය පවසයි. 16 April 2024
නව හැවිරිදි දරුවා ළිදට බිලි ගම්පොළ අඹගමුව පාරේ අතහැර දමා තිබූ අනාරක්ෂිත ළිඳකට වැටී නව හැවිරිදි පිරිමි දරුවෙකු මිය ගොස් ඇතැයි ගම්පොළ පොලිසිය පවසයි. 16 April 2024
දවසේ කාලගුණ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 16 April 2024
’’ඡන්දෙට කලින් වාහන පර්මිට් එක ඕනෑ’’ මුලින් නිකුත් කෙරුණු තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදිය නොහැකිනම් ඊට වඩා අඩු වාහනයක් හෝ මිලදී ගැනීමට වාහන බලපත්‍රයක් ඉදිරි ජනාධිපතිවරණයට පෙර දෙන්නැයි ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් කතානායකවරයාගෙන් සහ රජයේ ප්‍රධානීන්ගෙන් පසුගියදා නැවත වරක් ඉල්ලීමක් කළහ. 15 April 2024
ඉන්දීය ලූනු අපනයන තහනම ලංකාවට ඉවත් කරයි ලොකු ලූනු අපනයන කිරීමට ඉන්දියාව පනවා ඇති තහනම ශ්‍රී ලංකාව සඳහා පමණක් නිල වශයෙන් ඉවත් කර ඇතැයි මෙරට ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය. 15 April 2024
අගරදගුරු මාරි තුමන්ට සිඩ්නි නුවරදී පිහි පහරක් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ගුඩ් ෂෙපර්ඩ් දේවස්ථානයේ දේව මෙහෙයක් පවත්වන අතරතුරදී අගරදගුරු මාරි එමානුවෙල් පිහි ඇනුමකට ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 15 April 2024
ව්‍යාපාරික යුවළක් පැවිදි වෙන්න කෝටි 700ක් දන් දෙයි ඉන්දියාවේ ගුජරාත් ප්‍රාන්තයේ ව්‍යාපාරික යුවළක් වන භාවේෂ් භාණ්ඩාරි සහ ඔහුගේ බිරිඳ පැවිදි දිවියට එළඹීම සඳහා ඉන්දීය රුපියල් කෝටි දෙසීයක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 700 ක් පමණ) පමණ දේපළ දන් දී තිබේ. 15 April 2024
වික්ටෝරියා ජලාශයේ දියනෑමට ගිය කතක් මරුට තෙල්දෙණිය කුඹුකදුර ප්‍රදේශයේ වික්ටෝරියා ජලාශයේ දියනෑමට ගිය අඹු සැමි යුවළකින් කාන්තාව අද (15) දියේ ගිලී මියගොස් ඇති අතර පිරිමි පුද්ගලයා අතුරුදන්වී ඇති බව තෙල්දෙණිය පොලිසිය පවසයි. 15 April 2024
ණය ප්‍රතිව්‍යුහගතකරණය පමා වෙයි ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ණය හිමියන් සමඟ ලන්ඩන් නුවරදී පැවති සාකච්ඡාවේදී කාරණා දෙකක් සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමට නොහැකිවීමෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය මඳක් පමා වනු ඇතැයි ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය. 15 April 2024
හලාවත දුම්රිය වේදිකාවටම එයි කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් අද (15) පස්වරු 2.35 ට හලාවත බලා ධාවනය වීමට නියමිත වූ දුම්රිය ගමන් ආරම්භ කිරීම සඳහා කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පළමුවන වේදිකාවට ඇතුලත් කිරීමේදී දුම්රිය නියමිත ස්ථානයේදී නවතා ගැනීමට එම දුම්රියෙහි කාර්යමණ්ඩලය අපහොසත් වීම මත වේදීකාව ද කඩා ගෙන එම දුම්රිය නැවතුණු බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 15 April 2024
නිවෙස්වල අනතුරු දෙකකින් මල් කැකුළු දෙකක් මිලින වෙති පඬුවස්නුවර සහ අරලගංවිල නිවෙස්වල දී සිදු වූ අනතුරු දෙකකින් කුඩා දරුවන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. 15 April 2024
රන් දේව පිළිමයක් විකුණන්න ගිය 2ක් මාට්ටු දඹරන් සහ මැණික් යොදා ගනිමින් සකස් කල බවට සැක කෙරෙන දේව ප්‍රතිමාවක් අලෙවි කිරීමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු මුල්ලේරියාව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව මුල්ලේරියාව පොලිසිය පවසයි 15 April 2024
වාහන ගෙන්වන්නන්ට කොළ එළියක් අවශ්‍යතා අනුව ප්‍රමුඛතා අනුපිළිවෙලක් යටතේ ඉදිරියේදී වාහන ආනයන කිරීමට ක්‍රමානුකූලව අවසරදීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රන්ජිත් සියඹලා පිටිය මහතා පැවසීය 15 April 2024
යාපනේ රෝහලේ කොරෝනා මරණයක් යාපනය ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ කාන්තාවක් කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මිය ගොස් ඇති බවට රෝහලේ වෛද්‍යවරුන් පවසති. 15 April 2024
ජනපති ලස්සන වීමේ රහස කියයි නුවරඑළිය මීපිළිමානේ බක් මහා උළෙලකට සහභාගී වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් නිවේදිකාව ඇසූ ප්‍රශ්නයකට ජනාධිපතිවරයා දුන් පිළිතුර නිසා අවුරුදු උත්සවයේ සිටි සියල්ලෝම සිනා සාගරයක ගිලී ගියහ. 15 April 2024
තහනම් ගහක ගෙඩි කන්න ගිහින් දැරියක වෙඩි කයි පොළොන්නරුව ගිරිතලේ යාය හතර ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් වයස අවුරුදු දාහතක දැරියක තුවාල ලබා ප්‍රතිකාර සදහා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බව මින්නේරිය පොලිසිය කියයි. 15 April 2024
ඉරානයට පහර දෙන්න සුදුසු අවස්ථාව එනකල් ඉන්නවා ඉරානයට පහරදීමට සුදුසු අවස්ථාවක් ලැබෙන තුරු බලා සිටින බව ඊශ්‍රායලය ඊයේ (15) පැවැසීය. 15 April 2024
අවුරුදු දා රිය අනතුරුවලින් 10ක් මරුට සිංහල අලුත් අවුරුද්ද උදාවූ පෙරේදා (14) දා සිදුවූ රිය අනතුරුවලින් 10 දෙනකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවැසීය. 15 April 2024
තවත් යුද්ධයක් එපා: ජගත් මහ ලේකම් කියයි මැද පෙරදිග කලාපයට හෝ ලෝකයට තවත් යුද්ධයක් දරා ගත නොහැකි බවත්, එම නිසා ඉරානයත් ඊශ්‍රායලයත්, අඩියක් ආපස්සට තැබිය යුතු බවත් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් පැවැති එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ හදිසි රැස්වීමේදී අවධාරණය කළේය. 15 April 2024
අවුරුද්දේ ආරවුලෙන් වාහන දෙකක් ඇවිලෙයි බහින්බස් වීමක් දුරදිග යාමෙන් යාපනයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් වාහන දෙකකට අද (15) අලුයම ගිනි තබා විනාශ කොට ඇති බව යාපනය පොලිසිය සදහන් කරයි. 15 April 2024
හම්බෙගමුව වෙඩි තැබීමේ සිද්ධියට අයෙක් අල්ලයි සිංහල අලුත් අවුරුදු දිනට පෙර දිනයකදි හම්බෙගමුව සීනුක්ගල ප්‍රදේශයේ නිවසකට වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකුට තුවාල සිදුකළ සිද්ධියට සම්බන්ධ බවට සැකකරන තැනැත්තෙක් යතුරුපැදියක් ද සමග හම්බෙගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 15 April 2024
සේරුනුවර නිවසක ඝාතනයක් සේරැනුවර පොලිස් වසමට අයත් ගල්වල හන්දියේ නිවසක් තුල පවුල් ආරවුලක් මත සිය බිරියගේ අනියම් පුරුෂයාට පිහියෙන් ඇන ඝාතනය කල නීත්‍යානුකූල ස්වාමිපුරුෂයා සොයා පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව සේරුනුවර පොලිසිය පවසයි. 15 April 2024
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025