
( රවී ලියනගේ සහ ජේ.කේ.එල්.චාමින්ද)
නිධානයකින් ගොඩ ගන්නා ලද බවට සැකකරන බුදු පිළිමයක් සමඟ පුද්ගලයකු රත්ගම විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
ග්‍රෑම් 41යි මිලිග්‍රෑම් 19ක බරකින් යුත් රත්‍රං බවට සැකකරන මෙම බුදු පිළිමයේ වටිනාකම මෙතෙක් තක්සේරු කර නොමැති අතර විකිණීමට සූදානම් කර තිබිය දී ඊයේ (3) රත්‍රී අත්අඩංගුවට පත්වී තිබේ.
සැකකරු ගාල්ල වක්වැල්ල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අයෙකි. අත්අඩංගුවට ගන්නා ලද බුදුපිළිමය රත්‍රං බවට නිවැරදිව පරීක්ෂා කිරීම සඳහ ගාල්ල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැනුම් දීමට නියමිතව තිබුණි.
2025 දෙසැම්බර් මස 18
620
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1100
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිධානයකින් ගත්බව කියන පිළිමයක් සමඟ අයෙක් අල්ලයි