IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


වැලිකඩ නිලධාරින් රැදවියන් නිවාසවල වැඩට යොදවාගෙන

(ජේ.කේ.එල්. චාමින්ද)

 බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ඉකුත් වර්ෂයේ දෙසැම්බර් මාසයේ දින 31ක්  තුළ  වැලිකඩ බන්ධනාගාරයේ  සිරකරුවන් අවස්ථා  233 කදි  බන්ධනාගාර නිලධාරින්ගේ නිවාස පරිශ්‍රයන් තුළ   සේවයේ යොදවා  ඇතැයි බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.

එසේම   මේ සදහා බන්ධනාගාර  නියාමක නිලධාරින්ගේ මිනිස් දින 234ක කාලයක්  වැයකොට  ඇතැයිද එම වාර්තාවේ පෙන්වා දෙයි .

මෙම කාලය තුළ බන්ධනාගාර නිලධාරින්ගේ නිවාස ආශ්‍රිත පරිශ්‍රයන්  වෙත සිරකරුවන්  රැගෙන යාම සදහා  අවස්ථා 62කදි  බන්ධනාගාර  මුලස්ථානයේ  සංචිත වාහන 09ක්  කිලෝමිටර් 372ක්  ධාවනයකර තිබු බවද  විගණනය මගින් අනාවරණය කොට ඇත.

 එමෙන්ම  අයවැය චක්‍ර ලේඛ මගින් අතිකාල වියදම් ද  දැඩිලෙස  පාලනය කිරිම අත්‍යවශ්‍ය  අවධාරණය කරතිබුනද  2023 වර්ෂයේ අතිකාල හා නිවාඩු  දිමනා වශයෙන්  රුපියල් මිලියන  982ක්  වැයකර තිබුණි. ඒ අනුව 2022 වර්ෂයට  සාපේක්ෂව  අතිකාල හා නිවාඩු  දිමනාව 2023 වර්ෂයේ දි  රුපියල් මිලියන 106කින් වැඩිවි ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

 



අදහස් (1)

වැලිකඩ නිලධාරින් රැදවියන් නිවාසවල වැඩට යොදවාගෙන

Chuty Thursday, 05 December 2024 06:22 AM

ඕවා ඉතින් හිරගෙවල් වල පමණක් නොවෙයි කම්කරුවෝ සියයට වඩා සිටින පළාත් පාලන ආයතන වලත් සිදුවෙනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 618 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 298 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site