‘පස් පොඩ්ඩාට‘ වෙඩි තැබූ වෙඩික්කරු ගුවන්තොටේදී අල්ලයි
ගම්පහ ප්‍රදේශයේ ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකුව සිටි ’’ පස් පොඩ්ඩා ’’ නැමැත්තාට වෙඩි තබා ඝාතනය කර , එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජා නුවරට පළා ගොස් සිටි වෙඩික්කරු අද(10) පැමිණෙමින් සිටියදී කටුනායක ගුවන් තොටුපොළේ දී ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාර දීමට පියවර ගෙන තිබේ