
(රොමේෂ් මධූෂංක)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (31) යාපනය දිස්ත්‍රීක්කයේ සංචාරයක නිරත වෙමින් පළමුව යාපනයේ පැවත්වෙන දිස්ත්‍රීක් සම්බන්ධීකරණ කමිටුව වෙතට සහභාගී වූවේය.
යාපනය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේ පැවති මෙම දිස්ත්‍රීක් සංවර්ධන කමිටු රැස්වීම වෙනුවෙන් ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන් , ආරක්ෂක අංශ සාමාජිකයින් මෙන්හ රජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වූහ.
ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ සම්බන්ධීකරණ කමිටු රැස්වීම සඳහා උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනයගම් මහතා අමාත්‍යවරුවන් වන බිමල් රත්නායක සහ රාමලිංගම් චන්ද්‍රසේකරන් යන අයගේ ද සහභාගීත්වයෙන් ආරම්භ විය.
මෙහිදී යපනය දිස්ත්‍රීක්යේ ජනතාව මෙන්ම උතුරු පළාතේ ජනතාව විසින් මේ වන විට මුහුණ දෙන ගැටලු පිළිබඳව පූර්ණ අවධානයක් යොමු කරමින් කඩිනම් විසඳුම් ලබාදීමට ජනාධිපතිතුමන් විසින් එම අවස්ථාවට සහභාගී වී සිටි රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් ලබා දීම සිදු විය.
ජනාධිපතිවරයා යාපනය දිස්ත්‍රීක්කයේ තවත් වැඩසටහන් කිහිපයකටද සහභාගී වීමට නියමිත බවටද වාර්ථා වෙයි.
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
870
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2506
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
යාපනයේ සම්බන්ධීකරණ කමිටුවට ජනපති යයි
Lal Saturday, 01 February 2025 07:52 AM
ගැම්මට කවියක්, සින්දුවක් ඉල්ලමුද? කෝ මේ හෝදන අය...
සෙනෙවිරත්න Saturday, 01 February 2025 02:14 PM
ලාල් වගේ අය පැල් කවි බයිලා කියපු ජනාධිපතිලාම තෝරා පත්කරලා ඒවා අහලා මෙතුමාගෙනුත් එහෙම බලාපොරොත්තු වෙනවා. දුකයි මේ වෙනස නොදැනෙන ගඳ සුවඳ නොදන්න අය තාම ඉන්න එක ගැන...!
Lal Saturday, 01 February 2025 03:58 PM
සෙනෙවිරත්න කියන සට්ටැඹියාට සෙනෙහසින් ලියමි. ගඳ සුවඳ ඔබ වැනි අපුල්ලන්නෙක් තරමට... කාටවත් දැනුමක් නැත. හොඳින් හෝදන මැෂිමක් බව ඔබ කා අතරත් ජනප්‍රියයි.
Lal Saturday, 01 February 2025 04:01 PM
කියද්දිම මේ ඇවිල්ලා ඉන්නේ සෙනෙවිරත්න. වසරේ හොඳම සන්නාමය.