(ඩි.ජි.සුගතපාල)
ආරවුලක් දුර දිග යාමෙන් හේතුවෙන් අයියා විසින් ගුරුවරියක්වු තම නැගණියට පිහියකින් සහ යකඩ මල් පෝච්චියකින් පහරදි අද (31) අලුයම ඝාතනය කර ඇතැයි පොලීසිය කියයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ කඹුරුපිටිය පදිංචි දික්වැල්ල විද්‍යාලයක ගුරුවරියක් වන රජගල්ගොඩ ගමගේ අයේෂා නිශාමනි නමැති32 හැවිරිදි අවිවාහක කාන්තාවකි.
මියගිය කාන්තාවගේ වැඩිමහල් සහෝදරයා බව කියන සැකකරු පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.
.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙඩි තැබීමක් නම් මිනී මැරුමක්නම් පාතාලේ නම් දකුණේ තමයි. එහෙම වෙද්දීත් කයි දෙනවා "අපි දකුණේ" කියලා. මම නම් ආඩම්බරෙන් කියන්නේ මම "දකුණේ නොවෙයි" කියලා...
රටක් විදිහට බලන්න එක එක පළාතට නෙවෙයි. මේවා නැති වෙනවා නම් ඉතින් සුරාසූදුව තුරන් කරන්න ඕන මිනිස්සු හොඳටම පිරිහිලා...