IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


සුපිරි ඩීසල් මිල ඉහළට

(යොහාන් භාසුර)

ලංකා කනිජ තෙල් නීතිගත සංස්ථාවේ මාසික මිල ඉන්ධන සංශෝධනයට අනුව ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 18 කින් ඉහළ දමා තිබේ.

ඒ අනුව ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 331 ක් දක්වා ඉහළ ගිය බවත් නව මිල අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවත් ඛනිජ සංස්ථාවව පැවසීය.

පෙට්‍රල් ඇතුළු සෙසු ඉන්ධනවල මිල පැවති මිලේම පවතින බවත් ඛනිජ තෙල් සංස්ථාව වැඩිදුරටත් සඳහන් කරයි. 



අදහස් (3)

සුපිරි ඩීසල් මිල ඉහළට

Sunil Saturday, 01 February 2025 01:27 AM

දැන්වත් පන්තියට පාඩමක් උගන්වන්න තමයි සුපිරි ඩීසල් මිල වැඩිකරලා තියෙන්නේ. නිර්ධන පන්තියට ජයවේවා...

:       2       4

යෝගා Saturday, 01 February 2025 07:19 AM

ඡන්දෙට කලින් කිව්ව ටොන් පචවලට ජනතාවගෙන් සමාව ගත්තොත් නරකද?

:       1       8

Hemajith Saturday, 01 February 2025 02:24 PM

යෝගා, දැන් කියන්නේ, මට මතක නැහැ. මම කිව්වේ නැහැ කියලා. බොරු කියලා කට වහගෙන ඉන්නවා නම් කමක් නැහැ.

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 516 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1063 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site